අපේ උන්ගේ තියෙන පුහු මාන්නේ තමා ලොකුම අවුල. අනික හැම දේම තියරි එකකට, script එකකට යන්නේ. ඉගෙන ගනින්, campus පල, ජොබක්, ගෙයක්, වාහනයක්, ලොකුවට wedding ...bla bla bla ....
ඔය system එකෙන් එලියට යන්න ගියොත් ගෙවල් වලිනුත් යුද්දේ... ඉතින් හැමදාම ප්‍රශ්න. රත්තා වගේ රිසක් එකක් අරන් යන්න තරම් කොන්දක්...