1. jasz

    ගන්න හොද phone එකක්

    චයිනිස් නොවන? ඒ කියන්නේ ඉන්දියන් ඒවා. මොකද ලංකාවට දැන් ගොඩක් එන්නේ එක්කෝ චයිනීස්, නැතනම් ඉන්දියන්. apple උනත් made in china.
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කෝ? පෑගෙයිද මන්ද
  3. jasz

    Cricket Game...!!!

    මම 623 ක් ගැහුවා බන් over 20 ට, හැබයි easy දාලා :P Don Bradman බාන්න එපා නෙට් එකේ තියෙන ඒවා. විනාඩි 5න් controller එක disconnect වෙනවා. උන්ගේ system එකේ වැඩක් ලු. :(
  4. jasz

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    :lol::lol::lol::lol::lol: කෝ amasin ? කෝ toyia ? මුන් දෙන්නව දන්නේ නෑනම් කියන්න එපා.
  5. jasz

    අඩේ බන් මේක හොයලා දීපන්

    ඉතින් බන් part වලට කඩලා බාන්න තියෙනවනම් බාපන්. ඔක්කොම part බෑවට පස්සේ පලවෙනි part එක extract කලාම අනික් part ඉබේම extract වෙනවා. එතකොට එක folder එකක් හැදෙනවා files ඔක්කොම එක්ක. හැබැයි part එකක්හරි බාන්න ගිහින් අවුල් ගියොත්, බාන්න බැරි උනොත් data අපරාදේ.
  6. jasz

    ඉන්ටර්විවු නැතුව ඔෆර් ලෙටර් අවා කියහන්කො

    අඩුම call එකක්වත් ආවේ නැද්ද? ඔහොම එන්න පුළුවන්. කෝකටත් පරිස්සමෙන්. සල්ලි ගෙවන්න යන්න එපා කිසි දේකට.
  7. jasz

    SLT Suckzz. ඩයලොග් වලට මාරු උනා

    දන්නේ නෑ බන්. මමත් දැන් slt use කරන්නේ. තාම අවුලක් දැනුනේ නෑ
  8. jasz

    8GB DDR3 LAP Ram

    එහෙමම නෑ, මම 2015දි විතර 8gb ddr3L එකක් ගත්තා 3500 කට ikman එකේ ad එකක් දැකලා. ඒ දවස් වල 9500 ක් විතර වෙනවා අලුතෙන් ගන්න ගියොත්. පොඩි try එකක් දීල බලපන්
  9. jasz

    dialog 4G issue

    අරන් දවසක් දෙකක් නම් return කරන්න පුළුවන්. refund කරනවා. ඊට කලින් උන්ට කියපන් සිග්නල් නෑ කියලා, එතකොට උන් ඇවිත් බලනවා. උන් ලග antenna එකක් තියෙනවා ඒක සෙට් කරයි. හැබැයි එහෙම කලොත් ඕක කොහෙවත් අරන් යන්න බෑ. එක තැනම තමා
  10. jasz

    8GB DDR3 LAP Ram

    ram එක නිසා එහෙම ස්පීඩ් වැඩි වෙන්නේ නෑ බොල. හැබැයි උබට multi tasking කරන්න පුළුවන් අවුලක්, slow වෙන්නේ නැතුව.
  11. jasz

    8GB DDR3 LAP Ram

    අලුත් ඒවා හොයන්න එපා. පාඩුයි. ikman බලපන්. අඩුවට ගන්න පුළුවන්
  12. jasz

    SLT Suckzz. ඩයලොග් වලට මාරු උනා

    dialog site එකේ usage බලන්න ගියාම පල්ලෙහයින් තියෙනවා මෙහෙම Note At any given time, data usage entries indicated in the usage record history may have a lag, as the system reports data usage in 300MB blocks, some of the usage records (sessions less than 300MB) may be still in - queue...
  13. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ගුඩ් මෝනින්
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පලවෙනි පාර නේ එන්නේ? මේ පාර විතරක් ගෙනෙන්
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔහොම තමා ඉතින්

    No contents