EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුල් තොමෝ අවුලෙන් වගේ.....
    ආයේ .......
    monkeys.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොසො ඔය නිවාසිපුර අහල පහල හයිෆයි වාහන දෙකේ තුනක් අස්සේ ඕක ගහලා පික් එකක් ගනින්
    මම අපේ එහාපැත්තෙ ගෙදර එකාගේ සි ආර් ෆොර්ටි වන එකත් එක්කම වැටෙන්න පික් ගහන්නේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසො ඔය නිවාසිපුර අහල පහල හයිෆයි වාහන දෙකේ තුනක් අස්සේ ඕක ගහලා පික් එකක් ගනින්
    මම අපේ එහාපැත්තෙ ගෙදර එකාගේ සි ආර් ෆොර්ටි වන එකත් එක්කම වැටෙන්න පික් ගහන්නේ
    උන් ගහලා පන්නයි මේක උන්ගේ ගෙවල් අස්සේ දාලා ෆොටෝ ගන්න ගියොත් නං! :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Location: Lion always in his den

    හේතුව -
    සිංහ ධේනුව මෙසේ කියයි
    “මේහ්.......
    එළියට ගිහින් හතර වටේ ඉන්න සිංහියන්ට කොකං පාන්නෙ නැතුව තමුසේ ගෙදෙට්ට වෙලා ඉන්නවා.....
    මං පුළුවන් විදියට දඩයමක් කරගෙන තමුසෙටත් ගෙනත් දෙන්නං....
    තේරුණා ද?
    එළියට පහළියට බැහැල ගෑණුත් එක්ක නෙයියාඩගං නටන්න ගත්තොත් අම්මපා අණ්ඩක් කඩලයි මං පස්ස බලන්නනේ..........................“
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Location: Lion always in his den

    හේතුව -
    සිංහ ධේනුව මෙසේ කියයි
    “මේහ්.......
    එළියට ගිහින් හතර වටේ ඉන්න සිංහියන්ට කොකං පාන්නෙ නැතුව තමුසේ ගෙදෙට්ට වෙලා ඉන්නවා.....
    මං පුළුවන් විදියට දඩයමක් කරගෙන තමුසෙටත් ගෙනත් දෙන්නං....
    තේරුණා ද?
    එළියට පහළියට බැහැල ගෑණුත් එක්ක නෙයියාඩගං නටන්න ගත්තොත් අම්මපා අණ්ඩක් කඩලයි මං පස්ස බලන්නනේ..........................“
    අහ්හ් හිටු පතායා වල නොකී කතා දිගැර ගන්න ලෑස්තිය :angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ්හ් හිටු පතායා වල නොකී කතා දිගැර ගන්න ලෑස්තිය :angry::angry::angry::angry::angry:
    ගෞරවනීය ෆියර්ලස් ලීඩර්තුමණි,
    මා හට පතායා සමග කිසිදු සබදතාවයක් නොමැති බව දන්වනු කැමැත්තෙමි......:P
    ඔබ කරන්නට යන්නේ පය බරවායට @ දෙකෙහි බෙහෙත් බැදීමකි...............:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    RIP Photoshop :rofl: :P
    ෆොටෝෂොප් තියා පේන්ට් වලින් වත් අලලා නෑ.
    ෆොටෝ එක ගන්න කලින් වැන් එක හේදුවා හැබැයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලට හෙන වයසයිනෙ බන් :oo::oo: පිනක් දහමක් කර ගන්න කාලෙ හරි:cool:
    ඔවු ඉතිං උඹල වගේ අතේ මරන්න ඕනයැ අපිට............
    පින් සහ දහම් අනුව ඕන දේවල් කරනවා....
    ඇයි, ප්‍රොබ්ලම්?????:baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබලට හෙන වයසයිනෙ බන් :oo::oo: පිනක් දහමක් කර ගන්න කාලෙ හරි:cool:
    ඌ නං පින් දහම් කරගෙන ඉන්නේ. උඹට නං දැන් ඉඳන් පින් දහම් කලත් ලබන ආත්මේ ගොඩයෑමක් නෑ හැබැයි. :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෆොටෝෂොප් තියා පේන්ට් වලින් වත් අලලා නෑ.
    ෆොටෝ එක ගන්න කලින් වැන් එක හේදුවා හැබැයි :P

    brand new condition එකටම තියෙනවනෙ දැන් ... :D :yes:

    කමන්නෑ කට්ටිය ඔක්කොම එකටනෙ ළිඳෙ වැටිල තියෙන්නෙ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    brand new condition එකටම තියෙනවනෙ දැන් ... :D :yes:

    කමන්නෑ කට්ටිය ඔක්කොම එකටනෙ ළිඳෙ වැටිල තියෙන්නෙ :P
    නෑ බං....
    අපි සෙට් වෙලා එකෙක් ව ළිදේ ඔබනවා...
    කිරියේ වැඩිහිටි පරම්පරාව වෙනුවෙන් කරන සත් කාර්යයක් ඒක..........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    brand new condition එකටම තියෙනවනෙ දැන් ... :D :yes:

    කමන්නෑ කට්ටිය ඔක්කොම එකටනෙ ළිඳෙ වැටිල තියෙන්නෙ :P
    අලුත්ම brand එකක් වෙන්නම new දැන්නං! :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔවු ඉතිං උඹල වගේ අතේ මරන්න ඕනයැ අපිට............
    පින් සහ දහම් අනුව ඕන දේවල් කරනවා....
    ඇයි, ප්‍රොබ්ලම්?????:baffled::rofl:
    :no::no: නිතර අතෙ මරන්නෙ නැහැ ඉදලා හිටලා මිසක්
    ප්‍රශ්නයක් නැ :angry::angry::angry:
    ඌ නං පින් දහම් කරගෙන ඉන්නේ. උඹට නං දැන් ඉඳන් පින් දහම් කලත් ලබන ආත්මේ ගොඩයෑමක් නෑ හැබැයි. :P
    :oo::oo: එ මොකො :angry::angry::angry::angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.