කවුරු හරි ඇහුවොත් මගෙන් මම කියවපු විශිෂ්ඨතම පොත මොකක්ද කියල, ඒ කෙටි කතාවක්. දොන් පෙදෙසේ මුනිවරයා නමින් හැදින්වෙන මිහායීල් ෂෝලහොව් ගේ-තෝරාගත් කෙටි කතා-පරිවර්තනය දැදිගම වී රොද්‍රිගෝ, ප්‍රගති ප්‍රකාශන මන්දිරය මොස්කව්, රුසියාව
මේකේ තියනවා කෙටි කතා 4ක්, මීෂා, සීයා ගේ කතාව, අශ්ව පැටියා සහ මිනිහකුගේ...