පොඩි පවතින දෙයක් අරං දීපං.....
ඊට වැඩිය දෙයක් තියනවා...ඔය අලකලංචි ඉවර වුනාට ඒයාට වුනේ මොකක්ද කියල විද්‍යාත්මකව කියල දීපං. මොකද වැඩිවිය පත්වෙන දැරිවියන්ට කියන්නේ “පිරිමින් ගෙන් පරිස්සම් වෙන්න“ කියල, හැබැයි කොහොමද, ඇයි කියල කියන්නේ නෑ.......
ඒක කියල දීපං හරියට........කියල දීල දැන ගත යුතු දේවල් මේ...