1. coolkasun

    සන්නස්ගල පොන්නයා

    මම මිනිහගෙන් ඉගෙන ගෙන තියෙනවා ඒක නිසා වැඩිය මුකුත් කියන්නෑ , හැබැයි සන්නස්ගල කියන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ඊනියා විමුක්ති අරගලයක් විදියට දැකලා ඒකට සහයෝගය දීපු පුද්ගලයෙක්, අදටත් ඔහු පිලිගන්නවා ඒක එහෙමයි කියලා,
  2. coolkasun

    හමුදාපති වෙන්න සුදුසුකම් මදි ඇති

    හමුදාපති වෙන්න සුදුසුකම් මදි ඇති
  3. coolkasun

    හමුදාපති සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් වි

    "ඡන්ද ප්‍රතිඵලයෙන් උදම් වෙලා රට වෙන්කිරීමට ආවොත් රට නොව ඔවුන්ගේ හිස කඳින් වෙන් විය හැකියි"
  4. coolkasun

    තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

    මම හදපු කතාවක්ද යකෝ , බලපන් ටයිම්ස් ඔෆ් ඉන්දියා කියන්නේ :dull::dull::dull:
  5. coolkasun

    යූ ටියුබ් සල්ලි ඕනද?

    යූ ටියුබ් සල්ලි ඕනද? 1. ගූ ගල් ගිණුමක් සාදාගන්න. මේ සඳහා වෙනත් රටක් යොදාගන්න උදා: නෙදර්ලන්තය youtube.com - sign in - create a new account ( ප්‍රොක්සි භාවිතා කරන්න එපා, රිමෝර්ට් ඩෙක්ස්ටොප් එකක් මිලට ගන්න , ඩොලර් 15 පමණ ගන්න පුලුවන්. එක් වතාවක් භාවිතා කරන්න පමණයි නිසා ප්‍රශ්නයක් නෑ) 2...
  6. coolkasun

    HondaMPLG

    ක්‍රිකට් මැච් එක තියෙන දවසට වරෙන්, එදාට කතා කරමු
  7. coolkasun

    නවක වදේ - Campous unta

    රෙද්දෙ කක්කි දාගන්න කියලා තියෙනවා. ගිය වෙලේ ඉදන් උප සංස්කෘතියක් ඇතුලේ හැදෙන මුන්ගෙන් බහුතරයක් හිරේ ලැග්ග උන්ට සමානයි. මුන් දෙගොල්ලොම හිතන්නේ එලියේ ඉන්න උන්ට වඩා මුන් පොරවල් කියලා. ගිරවා දාලා කැම්පස් ගිහින් එතනට නාපු උන්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ මුන් , ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කලින් රට...
  8. coolkasun

    තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

    දේවාලේ උන්ද? දේවාලේ වදින්න ගිය උන්ද?
  9. coolkasun

    මහින්දට නොතීසි?

    මහින්දට නොතීසි? ශේ්‍රෂ්ඨාධිකරණයෙන් මහින්දට කැඳවීමක් අනවශ්‍ය ලෙස රටේ දිස්ත්‍රික් 25කට හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනකුට මාර්තු 31 වැනිදා අධිකරණයට පැමිණෙන ලෙස...
  10. coolkasun

    තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

    උඹ ක්‍රිකට් මැච් එක දාවසට එනවද? අපේ සමිතිය ගැන කතා කරගන්න
  11. coolkasun

    තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

    තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය බදාදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින්...
  12. coolkasun

    -එළකිරි සමිතිය -

    ක්‍රිකට් මැච් එක දවසට කට්ටියට එන්න පුලුවන්ද මේ ගැන කතා කරන්න. කිඹුලා ඕකේ , ජී.ටී ඕකේ
  13. coolkasun

    නුගේගොඩ ඉඳන් දැන් ගෙදර අවා!!!

    බස් වලින් , වාහන වලින් එන්නැතුව ප්ලේන් එකේද පොන්ස් මිනිස්සු එන්නේ [/SIZE]
  14. coolkasun

    නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

    මේකට මූලික වෙන්නේ අංතරය, මූලික වෙච්ච , අනුබල දුන්න සියල්ලටම දැඩි දඬුවම් පැමිනවිය යුතුයි. මේවා ස්ත්‍රී දූශන , ලමා අපචාර , ලිංගික අපයෝජන යන කාණ්ඩ ඔක්කොටම අදාලයි :angry::angry::angry:
  15. coolkasun

    අද කස්ටිය නුගේගොඩට

    ඒක නෙමේ , සමිතියේ වැඩේ කරන්න විදියක් හදාගමුද? උබලගේ නම්බර් එකක් පී.ඇම් කරපන් වැඩේට

    No contents