අවිනිශ්චිත අනාගතය ගැන කියලා තර්ක කරන්න බෑ , ඒවා තර්කාභාශ.
ලෝකයේ ගොඩක් රටවල් වල තාම රජවරු ඉන්නවා , සමහරු පාලනය කරනවා සමහරු නාමිකව.
සුද්දා අපිට කරපු දෙයක් නෑ , උන් කරගත්තේ උන් වෙනුවෙන්. තාක්ශනය කියන්නේ රේල් පාරවල් නෙමේ අපිට අපේම තාක්ශනයක් තිබ්බා , ලෝකයේ දියුණුවත් එක්ක අපේ තාක්ශනයත් එක් උනානම්...