මේව ගැන කතාකරලා තේරුමක් නෑ මචන් , මොකද උඩින් පේන මතයක් එල්බගෙන ,සමාජ ආශ්‍රයෙන් තොර මිනිස්සුට මේ වගේ ඒවා කියලා තේරුම් කරන්න බෑ , මම යාපනේට 4 වතාවක් ගියා. අහිංසක උන් වගේම දෙමෙළ ජාතිවාදයට එල්බ ගත්ත බහුතරයක් තාම එහේ ඉන්නවා. උතුරේ සිංහලයෝ පදිංචි කරන්න ඕනා , පුනරුත්ථාපනය ඔයිට වැඩිය කරන්න ඕනා. හමුදා...