~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බං.මං බස් ස්ටෑන්ඩ් එකට එනකොට ඒකි මාව දැකල මූණ රතු කරගෙන රවාගෙන හිටියා.මමත් ගණන් ගන්නැතුව බස් එකට නැග්ගා.පස්සෙ ඒකි ඇවිත් මන් ගාව හිටගත්තා.

    ඉතින් යකෝ උඹ ඒකිත් එක්ක කථා කලේ නැද්ද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කල් පැවැත්තනන් කොහොමද දන්නෑ බන් වයර් නැති හින්දයි ඒකක් ගන්න බැලුවෙ මම ගන්න ගන්න එක වයර් එක ඇදිල ඇහෙන් නැතුව යනව... :dull:



    හ්ම්ම් හ්ම්ම් බලමු තව රීසර්ච්පාරක් දාල බලල හොද එකක් ගන්නව...

    නිල් දත් එකක් 3කට හොද එකක් බැරිවෙයි බන්. සල්ලි අපරදේ.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබ කතා කෙරුවනෙ නේ එතකොට

    නෑ බං.ඒකි කතා කරනකන් මං හිටියා.එයා හැරි හැරී බැලුවට කතා කරේ නෑ.අන්තිමට මං කතා කරන්නම් කියලා හැරෙනකොට අවුරුදු ගානකට පස්සෙ පරන යාලුවෙක් හිටියා පිටිපස්සෙ ඌ ලඟට ආවා.ආයෙ ඉතින් මොන කතාද
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම යනව කොල්ලනේ, කෙල්ලනේ, අනික් අය....සුභ රාත්‍රියක් මැ වේවා හැමෝටම...​

    atrhpx.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බං.ඒකි කතා කරනකන් මං හිටියා.එයා හැරි හැරී බැලුවට කතා කරේ නෑ.අන්තිමට මං කතා කරන්නම් කියලා හැරෙනකොට අවුරුදු ගානකට පස්සෙ පරන යාලුවෙක් හිටියා පිටිපස්සෙ ඌ ලඟට ආවා.ආයෙ ඉතින් මොන කතාද

    :dull::dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුදු ඇඳගෙන සඳ ඇවිදින්
    දුර කඳු මුදුනට
    රිදවුනු සිත ගෙනයයි කඳුලැලි
    ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට
    අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට

    බාධක බිඳ ඔබ ජයගන්නට බැරිවුනි මට
    ඇයිදැයි දොස් පවරන සඳ සිත
    නුඹේ වරදද මගේ වරදද
    එය මා දන්නේ නැත

    නුඹ මා ලොව කරුවල කර
    පැනගිය පළියට
    කෙලෙසක දොස් පවරමි නුඹ හට
    කිසි කෙනෙකු නොදුන්
    ආදරයක් නුඹ මට දුන්කොට​
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    UFC 214 - Cormier vs Jones 2
    Saturday, July 29, 2017

    ඕක අනිවා බලපල්ල අර ඇටබෝල ගහන ජරාව බලන්නේ නැතුව..