1. handley

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    මොකද තත්වෙ දැන්, still like it?
  2. handley

    Freelancer බදු ගෙවපු නැති උන් වරෙන්

    උබල දැන් කවද්ද ඔව ගෙවන්නෙ, මන් අද බැලුව april 1st ඉදන් 54k withdraw කරල තියනව, 2m වගෙ tax ගෙවන්න වෙනව්, දඩත් වදිද දැන්
  3. handley

    Vitamin D මදිලු ඔයි

    ලන්කාවෙ උන්ට විටමින් මදි කියන්නෙ ඇත්ත වගෙ මෙන් බලහන් මන් ඉයෙ බැලුව 😭 උබලත් චෙක් කරල බලපන්
  4. handley

    එකෙක් කොටියක් දිලා හොන්ඩ වෙසෙල් එකක් ගන්න යනව

    ජිවිතෙට කාර් එකක් තිබ්බ නැති එකෙක් කොටියක් දිලා වෙසෙල් එකක් ගන්න යනව 2015, කොහොමද බන් නවත්තන්නෙ, මන් කිව්ව මොකක් හරි අලුත් එකක් ගනින් කියල උට අරකමලු ඔන
  5. handley

    කාර් වැඩ්ඩො වරෙන්කො

    Jetour T1 and T2 , ගැන මොකද හිතෙන්නෙ, BYD SUV's are so fucking boring looking to me, i like these two,
  6. handley

    මරක්කයො ෆින්ලන්තෙ අල්ලගෙන

    ඇයි බන් මෙ මොඩ සුද්දන්ට තෙරෙන්නෙ නැත්තෙ කැර්‍ඉ මරක්ක්යන් එකම ද්E උන්ගෙ පරපුරයි ආගමයි වපුරන එක කියල? unbelievable
  7. handley

    මහින්දය උගෙ ගෙදර කරන්න ගත්ත ගාන

    කොටි 40ක් නෙද? එ වගෙ ගානක් තම ජෙප්පො අවුරුදු 60ක් renovate කරල නැති එක colombo bus stand එක හදන්න use කරන්නෙත්, තව ඔය වගෙ දෙවල් කියක් කරල ඇද්ද මහින්දල රනිල්ල උන්ගෙ ඇමතිලා, බලහන් එ සල්ලි වලට මිනිස්සුන්ට දෙවල් කරන්න පුලුවන් කම තියෙද්දි උන් උන්ට විතරක් සැප අරන් තියන හැටි, තාමත් කාඩෙ පල්යල්ල මොඩ හැත්ත
  8. handley

    ගෙවල් ප්‍රශ්නයක් දන්න උන් වරෙන්

    අවුරුදු 20ක් පරන ගෙයක් බැන්ක් එකෙන් value කරන්නෙ කොහොමද?
  9. handley

    ඩඩ්ලිය අනුර ඉස්සරහ දන ගහල මෙ බලහන්කො

    ඩඩ්ලිය හිලැ වෙලා තබුත්තෙගම කොට ඉස්සරහ :lol:
  10. handley

    ගෙයක් හදන්නෙ කොහොමද බන්?

    ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
  11. handley

    එන්ගලන්තෙන් රනිල් ඇතුලු ටොය්යන්ගෙ පුක පලල

    කැරි සිලින්ඩර් බය්යොන්ට ගු ගිහින් ඇයි බන් බොරු නිව්ස් හද හද පිස්සු බලො වගෙ දුවන්නෙ , කැරිම කැමක් අනුර සෙට් කරල වගෙ ඉස්සරහට :lol:
  12. handley

    250කට අධික අති විශාල ජනකායක් කොළඹ වටලයි ✊❤️

    මුස්ලිම ගැනු සෙට් එකක් ඇවිත් රනිල් දියව් ලු යකො බල්ලෙක් වගෙ ඇදන් යන්නද හදන්නෙ
  13. handley

    ranil ispirithaalen gedharata?

    if i know anything about ranil, අද හවස ඔක ගෙදර, ඔකගෙ ඔලුව ලොකු නිසා ඔක යනව ඉට පස්සෙ ඉතින් ඉලගට අල්ලන් එන උන්ට ඇප හම්බෙන්නෙත් නැ මු මුට පස්සෙන් එන ඔක්කොටම කෙලවනෙ ජාතියෙ පොරක් උපතින්ම
  14. handley

    අද 26 ගොල් ෆෙස් අලුත් ම තත්වය

    කො හුත්තො සීයගෙ සෙට් එක?
  15. handley

    නිදහස් පක්සෙන් කොලබට එනවලු හෙට, එපාපෙ බැලු

    බලහන්කො දුමින්ද කියනව එන්නලු තාලත කියනව අපි දන්නෙ නැලු මෙහෙම පොන්න විපක්ශයක්ද ආන්ඩු පෙරලන්නෙ ඩිසෙම්බර් වෙද්දි :lol:
  16. handley

    රනිල් - හරින ආන්ඩුවට සියල්ල සුදානම්, රනිල් ඉස්පිරිතාලෙ සිට කෙලින්ම පාර්ලිමෙන්ට් එකට

    රෙවිල මරුවිකලෙන් ඉන්න ටොය්යො දකින සිහින බලහන්කො, මාර ආතල් දෙන්නෙ මුන්, :lol:

    No contents