Vitamin D මදිලු ඔයි

handley

Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    XTcJwJU_d.webp


    ලන්කාවෙ උන්ට විටමින් මදි කියන්නෙ ඇත්ත වගෙ මෙන් බලහන් මන් ඉයෙ බැලුව 😭

    උබලත් චෙක් කරල බලපන්
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    Awwe idapan
    Egg kapan
    එග්ස් කනව බන් එනිසා වෙන්න ඇති මෙ ගානටවට් ඇත්තෙ, නැත්තම් මන් අව්වෙ යන්නෙම නැ
    කොහොමද චෙක් කරන්නෙ? (විටමින් ඩී විතරක්ද?)
    ow 10000 gatta
    චෙක් කරන්න ඕන කියල හිතුවෙ ඇයි. මොනාද උන ඉෆෙක්ට්ස්.
    ඈලි මෑලි කම?
    ow anith eka man dekka videos ehema lankawe unge 60% witara vitamin D issues tynawa kyla docala kynawa
    9;30 to 10:30 dawalta pool akakata gihin hitapan hodata
    aye medicin monawath oni ne
    gedara pool ekak tibbanam karanna tibba
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Ude awee inna kiyana eka boruwak.ude newe 11.30 to 2 lu awwe inna one.paya dekak wath one shirt netuwa agata abosrb karanna.hitiyata passe aga hodannath be ewelema.vitamin d abosrb wenne skin eke hadena oil layer eken.indiawe 75% vitamin d nalu.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    apo oni tharam thiyenne ban, sat sun palayan, 400-500 rs wenne 1h
    ehama tynawa ban eth yewenne nane,
    Ude awee inna kiyana eka boruwak.ude newe 11.30 to 2 lu awwe inna one.paya dekak wath one shirt netuwa agata abosrb karanna.hitiyata passe aga hodannath be ewelema.vitamin d abosrb wenne skin eke hadena oil layer eken.indiawe 75% vitamin d nalu.
    pills gattanam lesi wede,
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    හෙලුවෙන් කාන්තා නේවාසිකාගාරයක් ඉස්සරහා අව්ව තැපහන්. 🥴
     
    • Haha
    Reactions: redux and handley

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,340
    113
    මාත් full body checkup ඵකක් කරා.ඊයේ repots අාවේ..කිසිම අවුලක් නෑ..මම නම් ඔය කිසිම supplement ඵකක් ගන්නේ නෑ..
     
    • Like
    Reactions: redux

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    pills gannakota vitamin k and magnesium aniwa ganna.nattan absorb wenne ne calcium gihin arteries wala store wenawa
    ඔව ඔක්කොම එකට තියාන් පිල් එකක් නැද්ද
    මාත් full body checkup ඵකක් කරා.ඊයේ repots අාවේ..කිසිම අවුලක් නෑ..මම නම් ඔය කිසිම supplement ඵකක් ගන්නේ නෑ..
    ube sun exposer khmda