Location: Lion always in his den
හේතුව -
සිංහ ධේනුව මෙසේ කියයි
“මේහ්.......
එළියට ගිහින් හතර වටේ ඉන්න සිංහියන්ට කොකං පාන්නෙ නැතුව තමුසේ ගෙදෙට්ට වෙලා ඉන්නවා.....
මං පුළුවන් විදියට දඩයමක් කරගෙන තමුසෙටත් ගෙනත් දෙන්නං....
තේරුණා ද?
එළියට පහළියට බැහැල ගෑණුත් එක්ක නෙයියාඩගං නටන්න ගත්තොත් අම්මපා...