Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-8
ඒ කවර නම් වේසාවෙක් දැ?:dull:
dath kimbula
Post #3,430
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
බැට් මැන්ට දැන් මානව හිමිකම් මතක් වෙලා..
ඒක හොදයි...... නැත්තං මේක කුණුහරප ම වකාරයක් වෙයි..... මොනව වුණත් පෙරුමාල් ලොක්කා ඔය හීනෙ දැන්වත් අත ඇරපං බං...... මේ කප පවතින තුරු ඊලමක් මේකෙ හදන්න දෙන්නේ නෑ අපි....... උඹලට අවුලක් නෑනේ දැන්.......අපි උඹල බෝම්බ තියපුවා අමතක කරල බන්නව වගේ ඕව අමතක කරල දැන්වත් වරෙන් ... යකෝ මේ අපේ රට.....:dull:
dath kimbula
Post #12
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
පස්සේ එඩිට් කරනව බං...... ටෙස්ට් කරන්නත් එක්ක දැම්මේ...... බලමු..එන එන විදියට .......
dath kimbula
Post #3,427
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....
දැනුත් රාහු ඉන්නේ............. ලොක්ක ගේ ලග්නෙ වුණාට කෙළ වෙයි වගේ මේ පාර නම්..............:dull::dull::dull:
dath kimbula
Post #34
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
මෙලෝ රහක් දන් නෑ බං...... කොස් ලොක්කා දෙයියෙක් වගේ කියල දුන්න මුල ටික...... දැං ඉතිං අත පත ගාගෙන, අහගෙන කොස් ගෙන් යන්නේ............:baffled:
dath kimbula
Post #3,425
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
කොස් මාමේ.... අරකට පළමු පෝස්ට් එක දැම්මා...... පොඩ්ඩක් බැලුව නම්....... දැන් නම් අන්න අර මෙනුව ටිකක් එනව ගානකට රූලකට...
dath kimbula
Post #3,419
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
තෝ කොහෙද මකබෑ වුනේ කුකුලෝහ්?
තෝ කොහෙද මකබෑ වුනේ කුකුලෝහ්?
dath kimbula
Profile post
Nov 8, 2013
EK Married Club-8
කාර් එකක් ඇන්න දීලත් ඔබතුමාට වෙච්ච දේ මෙහෙම පබ්ලික් ෆෝරම් එකක් කියන එක අනිත් අයට ආදේශ කරල වැරදියි නේද ඌරු ආරච්චිල උපාසක මහත්තයෝ......??? කුජීතයි නේද උපාසක මහත්තයෝ?
dath kimbula
Post #3,392
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
බ්ලොග් එක තවම under construction බං........... හදල ඉවර වෙලා කියංඥ්ඥං............
dath kimbula
Post #3,391
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
මේව කියල අපට බටර් පිහියෙන් අනින එකක් නෑ නේද අත්තම්මා?:oo::baffled::rofl:
dath kimbula
Post #3,380
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
පින් සිදු වේවා!! අර පැත්තක තියන මෙනූස් වෙනස් කරන්න දන්නේ නෑ නේ.... මොකක්ද එකක් වෙලා තිබ්බ එකකටත් කෙළ වුණා...:( කවදා කාපු ටකරං ද?:oo:
dath kimbula
Post #3,379
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
කොස් මාමේ..... අර කෑල්ල වෙනස් කරන්න බෑ නේ බං................. kimbulvila It's a pond of Kimbula!
dath kimbula
Post #3,371
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
හක්ක පලා පැමිණියෙමි!:D
dath kimbula
Post #3,368
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
තව මද මොහොතකින් හක්කක් පැලීමට නියමිතව ඇති බැවින් බස් ලභ්භාණන් මෙහි තප්පුලනු දැක ගැනීමට මට නොහැකි වනු ඇත..............:(
dath kimbula
Post #3,327
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
උඹටත් ගුරුකමක් කරල දුන්න ද?
dath kimbula
Post #3,326
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
යෙප්.............. වෙන මුකුත් උඹ ඉල්ලුවේ නෑ නේහ්?
යෙප්.............. වෙන මුකුත් උඹ ඉල්ලුවේ නෑ නේහ්?
dath kimbula
Profile post
Nov 8, 2013
EK Married Club-8
අළුතින් පැමිණි අත්තම්මාට, මෙහි සාමාන්‍ය තත්ත්වයන්ට අමතරව, කොස්&පොල් සොයුරා ඕනෑම ඔන්ලයින් ජීවියෙකුට පුමි-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව “උඹ“ යනුවෙන් අමතන බවත්, ඒ ඔන්ලයින් ජීවිත වල එහෙම බේදයක් අපට/ඔහුට නොමැති නිසාය.
dath kimbula
Post #3,324
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
දණ ගහනවා එහෙනම්.... බස් ලබ්බා තුමා ඇවිත් ඕත් එක දෙනකං..............
dath kimbula
Post #3,263
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
ආන්න.. දැන් තේරුණාද උඹලට මේකව සෙටමෝල වලටවත් ඔය ගුලෙන් එළියට අදින්න බැරි හේතුව.............. උපහාසය-ඕක ස්කර්විය ගේ ඩීසන්ට් ෆේක් එකද කොහෙද!:rofl:
dath kimbula
Post #3,262
Nov 8, 2013
Forum:
ElaKiri Talk!
අද රේඩියෝව අහන්න එන්න..... ඔන්න කීවේ නෑ කියල ගොරවනව නෙවෙයි දැං
අද රේඩියෝව අහන්න එන්න..... ඔන්න කීවේ නෑ කියල ගොරවනව නෙවෙයි දැං
dath kimbula
Profile post
Nov 8, 2013
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom