1. dath kimbula

    EK Married Club-8

    හූ... ඒකෙන් නම් පුටේ ඇණ ගත්ත උඹ
  2. dath kimbula

    හූ......................

    හූ......................
  3. dath kimbula

    EK Married Club-8

    අඩෝ පංකපාලය වඩේ කැතයි හරිය... මම තනියම කියවනව වගේ නේ බං දැං............
  4. dath kimbula

    සිදිලා ද මන්දා..... හොක් හොක්.............. මේ දවස් වල ඩල් බං......කිසිම ගතියක් නෑ...

    සිදිලා ද මන්දා..... හොක් හොක්.............. මේ දවස් වල ඩල් බං......කිසිම ගතියක් නෑ...... ආතතියෙන් ඉන්නේ අර පර** මොනව කරයි ද දන්නේ නෑනේ
  5. dath kimbula

    EK Married Club-8

    නැත නැත... තගේ පිරිගනකයේ දොසක් නොව එය ලියා තිබෙන්නේ කිතුවසට පෙර තුන්වන සියවසට අයත් බ්‍රාහ්මි අක්ෂරයෙනි.
  6. dath kimbula

    EK Married Club-8

    මෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද? තෙල දානවයා විමසා පිය..... උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.
  7. dath kimbula

    Ghosts in my PC

    rom eka awul ban..... rom eka replace karapan... boothaya yai
  8. dath kimbula

    EK Married Club-8

    අහෝ ඛේදයකි!!!!!:dull::dull::dull:
  9. dath kimbula

    EK Married Club-8

    පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි... අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි.......... මේය මගේ පිළිතුර වියැ....
  10. dath kimbula

    යන්නටම යමි

    මට නම් අදෝ සංසාරයක් තේරෙන්නේ නැති බව කිව මනායැ. කඹ ඇදිල්ලේ වලියක් ගිය බව දනිමි.(බට් පැටිකිරිය නොදනිමි) ඩීජේයූ9 අයින් වුනේත් තව සමහරු අතුරුදන්ව ඉන්නෙත් ඒ නිසා බව සමහර දනා පවසත්............... අනේ මන්දා..... මගේ මතයක් මේ පිළිබද ව නැත. මොකද එහෙම කියන්නට අවශ්‍ය පසුබිම මම නොදනිමි. ප.ලා. මිහිර...
  11. dath kimbula

    EK Married Club-8

    අකුරු එන්නේ මම දන්න විදියට ලඝු-ලඝූ-ලඝු-ලඝු------ගිනි ගණය...........:dull:
  12. dath kimbula

    EK Married Club-8

    ඔවිනි හෙසාරා කිණුෂ්කි හෙසාරා කිෂාණි හෙසාරා.... කැමති විදියට රයිමි වෙන නමක් දාපං........ හැබැයි ඕවයේ ලෂු-ගුරු යෙදීම අනුව වායු ගණ. ජල ගණ, ගිනි ගණ කියල නම් තියනවා...... ගිනි ගණ නම් දැම්මම ගිනි පුක්කාරයෝ වෙන්නේ ඒ නිසා දන්න කියන කෙනෙක් ගෙන් විමසලා දාපං............
  13. dath kimbula

    EK Married Club-8

    ඉංගිරිසි ඌරුවට නම් ඔවිනි කිෂාණි ඔෂානි හැබැයි තේරුම් නම් ඉතිං නෑ......
  14. dath kimbula

    EK Married Club-8

    මොකෝ ඒ... මෙහේ ඉන්න කල්පනාවක් නැද්ද..........
  15. dath kimbula

    EK Married Club-8

    කිණුෂ්කි (මේක නම් සැර වැඩි ද මන්දා. තේරුම යුධ සැට්ටයක් ලාගත් රණ ශූරිය කියන එක)
  16. dath kimbula

    EK Married Club-8

    ඉසිණි - ඍෂිවරිය හෙළලි - සුදු සමක් ඇත්තිය, සිංහල දියැණිය හෙළලෝලී - අහෝක මලට වන පර්යාස නාමයකි. (හෙළලෝලිය යයි අශෝකමාලාවන්ට ද නමක් වීලු!) සත්සරණි - වීණානාදය නංවන්නිය. (සරස්වතී දෙවගනට පර්යාස නාමයකි)
  17. dath kimbula

    EK Married Club-8

    යකෝ......:angry::angry::angry::angry::angry::angry::angry: මූර්ධජ ණ යන්න...... ඔය සරන්‍යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක.... නෙද්දකිං වල් උලමා:angry::angry::angry::angry::angry:
  18. dath kimbula

    EK Married Club-8

    ක්සේම ස්ථානයක් යන ජීවිතය රැකෙන ස්ථානයයි. එ අකුරින් තැනෙන නමින් දරුවාට සිත් පීඩාදිය අවම වේයැයි කියනු ලැබේ.

    No contents