1. coolkasun

    අයියෝ හොර්නට් එක

    ඔව් බන් , මම හිතුවා දැක්ක විදියට බඩු පැකට් කියලා
  2. coolkasun

    අයියෝ හොර්නට් එක

    ඌ මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි
  3. coolkasun

    අයියෝ හොර්නට් එක

    අයියෝ හොර්නට් එක අපේ ගෙවල් ලග බුවෙක්ගේ බයිසිකලේ , වේගය පැ.කිමි 130. පේන විදියට මොනා වෙලා ඇත්ද ආපු උන්ට
  4. coolkasun

    Manjula kumari Fake caught

    ලොල් කෝටියයි
  5. coolkasun

    සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

    බලන් ඉමු බන් ටික කාලයක් , මොකාටද එන්නේ කියලා
  6. coolkasun

    රාජ්‍ය සේවකයින්ගේ පඩියට කෙලියි

    ඉදපන්කෝ දවස් 100 යනකන් , ඊට පස්සේ වැඩි කරයි :yes::yes:
  7. coolkasun

    සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

    ගෙයක් හැදුවාම , ඒක බලාගන්න ඕනා , අස්පස් කරලා ලස්සනට තියාගන්න ඕනා , ඔහේ තිබ්බාවේ කියලා හිටියොත් සතා සර්පයා බෝ වෙනවා බලන් ඉද්දි.
  8. coolkasun

    LTTE වාහන හිටපු රජයේ භාවිතාව

    ඕව ඔක්කොම හොයන් ගිනි දාන්න ඕනා :yes::yes::yes:
  9. coolkasun

    සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

    ඉදිරියේදී ජාතික සංවිධාන නැත , සිංහල බෞද්ධයෝද නැත. කට වහගෙන යහපාලනයේ දින 100 බලාගෙන ඉන්න. උතුරටත් , නැගෙනහිරටත් ස්ව‍යං පාලනයක් වෙනුවෙන් ජනමතය දෙන්න බලන් ඉන්න
  10. coolkasun

    Former President visits Sri Dalada Maligawa

    :lol::lol::lol::lol:
  11. coolkasun

    Former President visits Sri Dalada Maligawa

    ma_bbffl1E0
  12. coolkasun

    Toyota Prius එකක් ගන්න කලින්.

    අපි ඉන්ටර්විව් කරලා ගන්නේ මචන් , තියෙනවනම් ගොඩක් හොඳයි , අරාබි වගේ දන්නවනම් ගොඩ උපරිම එකෙන්
  13. coolkasun

    Toyota Prius එකක් ගන්න කලින්.

    මොන බර හරි ඇරලා ගනින් , යුරාජයෝ ඕන්නම් කතා කරන්න ඔෆීසියට වරෙන් , 10 තිබිලා දැන් 2හරි 3 හරි ඉතුරු වෙලා තියෙන්නේ, ලක්ශ 8 උබට අවුරුද්දක් යද්දි ගොඩ දාගන්න පුලුවන් , ටර්න් එක නැති වෙන්නෙ නෑනේ.
  14. coolkasun

    Toyota Prius එකක් ගන්න කලින්.

    කම්පැණි එකේ ටර්න් එකට , ඊඅට පස්සේ මූට හොද කඩ්ඩ පොලිශ් ඩ්‍රයිවරයෙක් දම්මෝලා වාහනේ දුවන්න තියෙන්නේ , දවසට හයර් 2 විතර දුවාගන්න පුලුවන් වෙයි , ඊට අමතරව මාසෙට ටුවර් 1 වගේ පුලුවන් , සීසන් කාලෙට සුද්දෝ කරෙත් යන්න ඉන්නවා ,
  15. coolkasun

    ..:.western union money transfer problem ....

    යවන්න බෑලු බන් , ගෙන්න ගන්න විතර්ලු පුලුවන් , මෙන්න මේක් අට්‍රයි කරපන් බලන්න http://global.moneygram.com/lk/en
  16. coolkasun

    Toyota Prius එකක් ගන්න කලින්.

    ලක්ශ 8 දියන් , කම්පණි එකෙන් ටර්න් එකක් දෙන්නම් උබට , ටැක්සි හා ටුවර් දෙකටම 2.50 lks earnings for month 1.to 1.5 lk profit :rolleyes::rolleyes::rolleyes:
  17. coolkasun

    ..:.western union money transfer problem ....

    වෙස්ටන් යුනියන් එකට යමන් , යවන්න ඕනා එකාගේ නමයි , අයිඩී අංකයයි දියන් ( පාස්පොර්ට් හරි )උන් උබට පින් එකක් දෙයි , ඒක ඊට පස්සේ උබ යවන එකාට කතා කරලා දියන්. එච්චරයි PS ගේන්න ගන්න විතරලු පුලුවන් :sorry::sorry::sorry:
  18. coolkasun

    Dialog ටහිකෙයි

    50 විතර වැඩි උන් ඔක්කොම හෙවි තමයි ;);)
  19. coolkasun

    Dialog ටහිකෙයි

    උඹලගේ ටවර් එකේ හෙවි යූසර්ලා ඇති , එහෙම නැත්නම් උඹලගේ ටවර් එක එවෙලේ වැඩ නැතුව ගිහින් වෙන එකකින් සිග්නල් එන්න ඇති. එතකොට ඔක්කොම උන් එතනටනේ සෙට් වෙන්නේ

    No contents