Toyota Prius එකක් ගන්න කලින්.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    7. කාර් සේල් වල තියෙන හැම එකේම වගේ ඩෑෂ් බෝඩ් එකේ වැටෙන්නේ ජපන් අකුරු..... අපිට ඒක වෙනස් කරගන්න පුලුවන්ද English වලට.....?? :rolleyes:
    බෑ. ෆර්ම්වෙයාර් එක වෙනස් කරන්න ඕනා. ඒක ලංකාවේ පුලුවන්ද කියල දන්නේ නෑ. සෙට් එකෙත් බෑ [/COLOR]

    එදා ඉරිදා ඔටෝවිෂන් එකේදී එකෙක් ඔය ප්‍රශ්නේ ඇහුව...... එකට උත්තරේ හැටියට කිව්වේ යුරෝපියන් මාකට් එකට ගහපු ප්රියස් එකක චිප් එකක් ගහන වෙනවා කියලා..... එක 20000 ක් වගේ වෙයි කිව්වා...... ෆර්ම්වෙයාර් එක වෙනස් කරන්න 80000 ක් විතර යාවි කිව්වා.......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලක්ශ 8 දියන් , කම්පණි එකෙන් ටර්න් එකක් දෙන්නම් උබට , ටැක්සි හා ටුවර් දෙකටම

    2.50 lks earnings for month 1.to 1.5 lk profit
    :rolleyes::rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලක්ශ 8 දියන් , කම්පණි එකෙන් ටර්න් එකක් දෙන්නම් උබට , ටැක්සි හා ටුවර් දෙකටම

    2.50 lks earnings for month 1.to 1.5 lk profit
    :rolleyes::rolleyes::rolleyes:

    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
    ලක්ෂ 8 ගන්නේ මොකටද ?
     
    ඔය චිප් එක ෆ්ලෑෂ් කරන්න පුළුවන් නම් EU එකකින් කොපි කරල ගොඩේ ගොඩ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
    ලක්ෂ 8 ගන්නේ මොකටද ?

    කම්පැණි එකේ ටර්න් එකට , ඊඅට පස්සේ මූට හොද කඩ්ඩ පොලිශ් ඩ්‍රයිවරයෙක් දම්මෝලා වාහනේ දුවන්න තියෙන්නේ , දවසට හයර් 2 විතර දුවාගන්න පුලුවන් වෙයි , ඊට අමතරව මාසෙට ටුවර් 1 වගේ පුලුවන් , සීසන් කාලෙට සුද්දෝ කරෙත් යන්න ඉන්නවා ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කම්පැණි එකේ ටර්න් එකට , ඊඅට පස්සේ මූට හොද කඩ්ඩ පොලිශ් ඩ්‍රයිවරයෙක් දම්මෝලා වාහනේ දුවන්න තියෙන්නේ , දවසට හයර් 2 විතර දුවාගන්න පුලුවන් වෙයි , ඊට අමතරව මාසෙට ටුවර් 1 වගේ පුලුවන් , සීසන් කාලෙට සුද්දෝ කරෙත් යන්න ඉන්නවා ,

    මම ටුවරිසම් කරන්න ඉන්නේ බං ලිස් කොරාල වාහනයක් ගත්තොත් ලාබයක් තියෙද කියල බැලුවේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    prius ganne itin patta gahannane :P
    eeta wada hodai contact tiyanawanam company ekakata boss kenekta rent ekata ganna pot ekak balala Premio or Allion wage ekak thallu karanawa ;)
    ung wediya patta gahanne nane ;)
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචන් පිස්සු කෙලින්න හදන්න එපා. :angry::angry:

    ඔච්චර ගානක් ලීස් දාගෙන prius එකක් අරගෙන hire යවන එක ගොන් වැඩක්. උබට අන්තිමේ ලැබෙන හුයන්නක් නෑ බන්. hotel කාරයට නං මරු. මේක බොහොම කෙටියෙන් කිව්වේ.:yes::yes:

    සල්ලි ටිකක් තිනවනන් loan එකක් දල ඉඩමක් ගනින්, කවද හරි උබට එක තියේවි. good luck bro.:):)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ලක්ශ 8 දියන් , කම්පණි එකෙන් ටර්න් එකක් දෙන්නම් උබට , ටැක්සි හා ටුවර් දෙකටම

    2.50 lks earnings for month 1.to 1.5 lk profit
    :rolleyes::rolleyes::rolleyes:

    මෙන්න බඩෝ. උඹට දාන්න ඕනෙම නම් එයාර්පෝට් දාපන්. රෙන්ට් කරන තැනකට වඩා නම් හොදයි.

    Round Tour වැදුනොත් ඩ්‍රයිවර් ටත් හොදයි
    :yes::yes:

    Driver ta chauffeur licence ganna oneda bun ?
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    apo danna epa ban! mama kangaroo cabs ekata daala athin kait una! un turn ekata hire denawa kiwwata call center eken parana ewwunta honda hire denawa wedi kiyala mata hithenawa!
    anith eka waste km samahark dawasata wedi!
    lokuma case eka mage car eka driver kaaraya 3/4 paarak waddala thibba! mokada un nidimath retath hire yanawa! ithin hamunge wahanayak neme nisa ohe wadda wadda yanne!
    tourism walatath den wahana demmata wedak ne.mkada den wahana ambanekata wedi! aitken spence eke ehema balapan dawasata wahana 5/6k wath enawa aluthen daaganna
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලක්ශ 8 දියන් , කම්පණි එකෙන් ටර්න් එකක් දෙන්නම් උබට , ටැක්සි හා ටුවර් දෙකටම

    2.50 lks earnings for month 1.to 1.5 lk profit
    :rolleyes::rolleyes::rolleyes:
    mu kiyana ewa nam poddak thara bara arala gannin:nerd::dull::rofl: