1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් මේකා මොකකටහරි අල්ලලා අස් කරයි හෙන ගහනවා යකෝ ...හෙන ගහනවා :lol:
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොහොමත් මූ අමනයා :lol: ඒක මට තේරෙනවා. ඒත් කොල්ලෙක්ට හොදයි වැඩේ
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩුම ලක්ෂ 18ක එකක්
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ifs එකේ unlimited වෙන්න ඕනේ. sure නෑ :lol: මරු බොස් මොනවා උනත්
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ කියන්නේ උබ වහනයක් අරන් දීලා ඒකට පඩියෙන් කපනවා. තව අවුරුදු 5 කින් වාහනේ උගේ වෙනවා. අඩෝ උබ හොදයිනේ
  6. jasz

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒක තමා මාත් බැලුවේ බයේ බෑ...:dull: :baffled:
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :( මෙහෙත් එහෙමයි අප්පා
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පව් ඕයි :lol: හරිතමා. ඕවා මේ ලනක්වේ උන්නේ ඔලුවට අරන් කෑ ගහන්නේ.
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අර කාසි ඇහිදින එකද?
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ බෑ කිව්වොත් තඩි පොලලකින් ගහපන් ඔලුවට. හෙල්ලුනොත් ආයෙත් ගපහන්
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ ලගදිත් අපේ ගෙවල් ලගම ඉඩමක් ගොඩකරලා ලොකු ගෙයක් ගැහුවා army එකේ ලොක්කෙක්.
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපේ පැත්තේත් කිසි අවුලක් නැතුව ගොඩ කරලා ගෙවල් ගදන්නේ ඔය. උබ දල නැද්ද නුවර එද්දී ?
  13. jasz

    Retail Genius eken gaththa aya?

    ගන්න එපා කිවයනවා නෙවේ. උබ කෙලින්ම sellerව contact කර ගනින්.
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    battery එක අවුල් යයි

    No contents