ඒක ඇත්ත, ඉස්සෙලා මු ජොබක් හොයාගන්න ඕනේ. කෙල්ලොත් අසරණ වෙනවනේ ගෙදරින් අහන ප්‍රශ්න වලට.
පැනල යන්නත් කෙල්ල ok වෙන්න ඕනෙනේ,අනික ඇරෝකාරයාගේ ගෙදරින් මොනවගේ support එකක් ලැබෙයිද උට?
මම කරපු දෙයක් නෑ බන්. අත්දැකීම් කිව්වා විතරයිනේ. මමත් ඔය තැන හිටියනිසා දන්නවා ඔය අමාරුව. මිනිස්සු වන්ශේ කබල් ගාන නිසා...