1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අම්මෝ ඔව්, සමහරු සෙට් වෙලා අවුලක් ගියාම එකටත් බනින්නේ අපිට , උබලා තමා සෙට් කරේ කියලා :sorry:
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වල කපනවා නෙවේ බන්. මෙච්චර දවස් දෙන්නා ගැනම හිතලා මම කියලා තියෙන්නේ. අද නම් අවුල් ගියා ඇරෝ කියපුවා දැකලා. එක්කෝ මු කෙල්ලගේ ගෙදරම ගිහින් කතාකරන්න ඕනේ.ගෙදර බැරිනම් අඩුමගානේ කෙල්ලගේ අම්මා, තාත්තා ඉන්න office එකටවත්. දන්නේ නෑ. 16 පහු වෙච්ච කෙල්ලොත් හොර වැඩ කරන එකේ.. කටුස් නෙවේ, rexව meet වෙයන්
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අනේ මචන්, sorry වෙන්න ඕනේ මෙහෙම කියනවට. කෙල්ලට උබෙන් ඈත් වෙන්න ඕනේ වගේ බන්. මගේ අත්දැකීම හැටියට කෙල්ලෝ මෝඩයි තමයි, හැබැයි ඔහොම දේවල් වලදී මෝඩ නෑ බන්. මීට වඩා කියන්න දෙයක් නෑ. උබට වඩා නෑයෝ ගැන හිතනවානම් වැඩේ හරියන්නෙම නෑ. සොරි බන්.:(
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මමත් කියාන්න ගියේ ඕක තමා. ඉස්සර ඕව නැති කාලෙත් phone හංගාගෙන call ගන්නේ කෙල්ලෝ
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කෙල්ල මොකෝ කියන්නේ? තාම ගෙදරට පිටින් යන්න බැලූ ද? උබ පොඩි phone එකක් අරන් දුන්නොත් හංගලා තියාගයිද? :lol:
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ.. ip යන්න පුළුවන් උපරිම අතීතෙට ගිහින් යකෝ... :lol:
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :shocked: එහේ එහෙමලු බ්‍රෝ. ඉමෝ, line වගේ ඒවා විතරයි call ගන්න පුළුවන්
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    zangi ? අදමයි ඇහුවේ. ඉතින් කෝ අයින් කරපුවා?
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    යෝ වට්සප් නිග....
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ පව් බන්. මගේ story එක ඔයිට වඩා අන්තයි. හැබයි කෙල්ල කෙලින් හිටියා. ඒක තමා මගේ ශක්තිය උනේ. :yes:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අලුත් නුලක් දානවද? slow නෑ හැබැයි මේක
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :lol: හිටු කේලම කියන්න
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම මේ එක එක උන්ට පියාබන්න දෙන්නේ නෑ. අඩු කුලේ උන්ට කොහොමත් බෑ. පියාපත් මචන් ඔරිගීනල් ජපන් බඩු. ඉන්දියන් ඉක්මනට දිරනවා
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලැට් වලේ වැටිලා ගොඩ එන්න බැරුව ඇත්තේ
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගිනි මැලයා අවා කෝ බන් මූ?
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉතින් කව්ද ඒක නරකයි කිව්වේ බොල. ඉට්ස් ok, but never walk backwards
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    i may not perfect, but i always me... පුහ් ..........
  18. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙනං උපුලා අපිට fb නෑ කියන්නේ? තියෙද්දී දෙන්නේ නෑත්නම් අපි අඩු කුලේ නිසා

    No contents