1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :sorry:. පස්සේ medal of honor game එකත් එක්ක ආවා the catalyst කියල සින්දුවක්. තාම phone එකේ තියෙනවා අසරණ නෑ තමා. අපරාදේ. ලංකාවේ අය බීලා මැරෙනවා. උන් කුඩු ගහලා මැරෙනවා සිරාවට :shocked:
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උගේ හොදම යාලුවත් එල්ලිලා මැරිලා මාස දෙකකට කලින්
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැනටම පැතත්ක දාලා ඇත්තේ... ෆොටෝ ගහන්නවත් හිතිලා නෑ
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද ගෙදර වෙන්න ඇති එහෙනං.
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද ඔක්කොම පරක්කුයි වගේ :eek:
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගුඩ් මොර්නින්......
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :lol: අතවර කරන්න ගිහින් නොහැකියාව මත වැටිච්ච ටැග් එකක් වගේ ඔව් ඔව් , tintin අයින් කරන්න ඇති.
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කව්ද ඕයි කටුස්සා *ල්ලා කියලා දාලා තියෙන්නේ :lol:
  9. jasz

    IFS Interview

    contact this member http://www.elakiri.com/forum/member.php?u=233895
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපේ ගෙදර පොඩි උන් ආපුවම අරන් යනවා බන්. ආයේ ඉල්ලන්නත් ලැජ්ජයි.
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එපා යකෝ මාත් ඉස්සර එකතු කළා එහෙම. දැන් කොහෙද දන්නේ නෑ :(
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් ඌ බොක්සින් .අනික mixed martial artist.සෙල්ලන් නෑ.අනික් එකාට දෙකම පුළුවන්
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එපා වෙන්නේ කොහෙද බන්. ඔය තව තියෙන්නේ වර්ග.. ඒ උගේ taste එක. මගේ taste එක BMW :sorry: රතුව කිව්වේ මු ගැන තමා. floyd mayweather & conor mcgregor. ඒත් මු කයි කියලා හිතෙනවා මට.
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොහොමද Floyd Mayweatherගේ collection එක ..:shocked:
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේකේ පිස්සෝ ඉන්නේ. මගෙත් කපනවා. මම ගණන් ගන්නේ නෑ. ඕවා report කරන්න කම්මැලියි. ඕව ගණන් ගන්න ගණන් ගන්න කපනවා වැඩි.
  16. jasz

    පට්ට powerbank එකක්

    10000 mah කොහොමත් එන්නේ නෑ බන්. 8000 න් එහාට වගේ එනවද බලපන්
  17. jasz

    staff service

    No contents