~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔන්න ඉතින් අපේ දේවාලෙට අපහාස කරල දේව උදහසට ලක් වෙන්නයි ඔය හදන්නෙ :no:

    අපිටත් බොහොම කණගාටුයි....
    ඉතාමත් දුක්‍ඛිත තත්වයක් තමයි තියෙන්නේ....
    දෙයියන්ගේ දේවල් හොරා කාපුවම ඔහොම වෙනවා...
    දැන් තියෙන්නේ නිරුවත් කන්‍යාවන් 07 දෙනෙක්ගෙන් කිරි කල හතක් නාලා පව් සෝදගන්න එක.... :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    13.gif
    13.gif
    13.gif
    :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිටත් බොහොම කණගාටුයි....
    ඉතාමත් දුක්‍ඛිත තත්වයක් තමයි තියෙන්නේ....
    දෙයියන්ගේ දේවල් හොරා කාපුවම ඔහොම වෙනවා...
    දැන් තියෙන්නේ නිරුවත් කන්‍යාවන් 07 දෙනෙක්ගෙන් කිරි කල හතක් නාලා පව් සෝදගන්න එක.... :(
    ඇත්ත ඇත්ත :( එහෙනං ඒ කන්යාවියෝ හත් දෙනා හොයල ගන්නකො මම කිරි වලින් නාන්නං :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලොකු අයිය මටත් එවල :P අනේ මට ඕව එපා මම බුකිය පාවිච්චියක් නෑ

    ඔක්කොටම එව්වා මමත් ආස නැහැ ඒත් ලාවට බිස්නස් වැඩෙත් කරන නිසා ලොග් වෙනවා .ඔක්කොටම වගේ එව්වා නැති කෙනෙක් ඉන්නවනම් එවන්නම් කිව්වොත්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම එව්වට බොලාගේ ඒවා නම් 1ක් වත් ආවේ නැහැ :(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇත්ත ඇත්ත :( එහෙනං ඒ කන්යාවියෝ හත් දෙනා හොයල ගන්නකො මම කිරි වලින් නාන්නං :P

    ඕන්න ඕකයි පුතී ගැටලූව... කාන්තාවන් 07 ක් නම් කිරිය පීරල හොයාගන්න පුලූවන්... හැබැයි කන්‍යාවො හොයන එක තමයි අමාරු....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔක්කොටම එව්වා මමත් ආස නැහැ ඒත් ලාවට බිස්නස් වැඩෙත් කරන නිසා ලොග් වෙනවා .ඔක්කොටම වගේ එව්වා නැති කෙනෙක් ඉන්නවනම් එවන්නම් කිව්වොත්
    මට එවපන්.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    කොහොමද අම්බලමේ කට්ටිය සැපෙන්ද.... :P
    දේවාලයක් අම්බලමක් වූ ඉක්මණ.... :(
    දුකයි අප්පා.... මුලදීම අපේ යෝජනාවලට එකග වුණා නම් අද මෙතන සුර පුරයක්.... :lol:

    :lol:ita wada meken honda adayamak thiyenawa.thama pin kate seal thibbe nane.oya kiyapu widihata kara nam income tax gewanakotama iwarai