1. Malinga

    කුඹුරකට බැහැලවත් තියනව ද අඩුගානෙ? :rofl: එහෙනම් පැල් කවි කියන්නත් පුළුවන් ඇතිනෙ. කියන්න බලන්න...

    කුඹුරකට බැහැලවත් තියනව ද අඩුගානෙ? :rofl: එහෙනම් පැල් කවි කියන්නත් පුළුවන් ඇතිනෙ. කියන්න බලන්න කවියක් :cool:
  2. Malinga

    ඒක ඉල්ලා අස්කරගෙන ඔයා මොකක් ද කරන්න යන්නෙ? හැබැයි අදහසනම් හොඳයි තමයි.

    ඒක ඉල්ලා අස්කරගෙන ඔයා මොකක් ද කරන්න යන්නෙ? හැබැයි අදහසනම් හොඳයි තමයි.
  3. Malinga

    ඇයි ඉතින් දැන් ඔයා බෝම්බ ගහනව කිවුවෙ. එතකොට කොහොමත් අවධානම්නෙ.

    ඇයි ඉතින් දැන් ඔයා බෝම්බ ගහනව කිවුවෙ. එතකොට කොහොමත් අවධානම්නෙ.
  4. Malinga

    දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

    එහෙනම් සවාරියක් යන්න ඔය ඇන්ජිම සහිත දුම්රියක් ධාවනය වෙනකන් ඇඟිලි ගැන ගැන ඇත්තෙ නේද? ස්තූතියි අපිත් සමඟ මේ තොරතොරු බෙදා ගත්තට.
  5. Malinga

    :P

    :P
  6. Malinga

    ඔව් අමාරුයි තමයි එච්චර. වෙන ක්‍රමයක් බලමු. ඊට වඩා නරක ද ජීවත් වෙන ක්‍රමයක් බැලුවනම්?:rolleyes:

    ඔව් අමාරුයි තමයි එච්චර. වෙන ක්‍රමයක් බලමු. ඊට වඩා නරක ද ජීවත් වෙන ක්‍රමයක් බැලුවනම්?:rolleyes:
  7. Malinga

    ai bari? :P olubakka vage inna bariye lolz

    ai bari? :P olubakka vage inna bariye lolz
  8. Malinga

    දැන් සයනයිට් හොයාගන්නත් නැතුව ඇති. අනිත් එක සයනයිට් හොඳ නෑ ඔයාගෙ රූපය විකෘති වෙන්නත් පුළුවන්. ඊට...

    දැන් සයනයිට් හොයාගන්නත් නැතුව ඇති. අනිත් එක සයනයිට් හොඳ නෑ ඔයාගෙ රූපය විකෘති වෙන්නත් පුළුවන්. ඊට වඩා ඔයාට ඒව කන්න හොඳ නෑ.
  9. Malinga

    || ~ නම බලා සාස්තර කියමු ~ ||

    නපුරුනම් ඉතින් කියන තරම් නෑ කියල පේනව. අනිත් එක ගැනනම් දන්නෙ නෑ අපි :lol:
  10. Malinga

    || ~ නම බලා සාස්තර කියමු ~ ||

    :shocked: ඒකෙ තනිකරම ආදරය ගැනනෙ තියෙන්නෙ. :nerd: P එකේ විරුද්ධ පැත්ත වගේ :rofl:
  11. Malinga

    ඔව් ඉතින් ඔයාට ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවනම් කියන්නකො. නැත්තම් බෝම්බ ගහන එක ඇරුනම වෙන මොකක් හරි...

    ඔව් ඉතින් ඔයාට ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවනම් කියන්නකො. නැත්තම් බෝම්බ ගහන එක ඇරුනම වෙන මොකක් හරි දෙයක් වුණත් ගැටලුවක් නෑ :rofl:
  12. Malinga

    මගෙ ජීවිතේ ගැන කොහොම වුණත් ගොඩක් අයගෙ ජීවිත පව්නෙ. ඊට වඩා ඔයාට ඕන මට බෝම්බ ගහන්න මිසක් ඔයාට...

    මගෙ ජීවිතේ ගැන කොහොම වුණත් ගොඩක් අයගෙ ජීවිත පව්නෙ. ඊට වඩා ඔයාට ඕන මට බෝම්බ ගහන්න මිසක් ඔයාට බෝම්බයක් තියාගන්න නෙමෙයිනෙ. ඒකයි ඉතින් මං ඒ වගේ වැඩපිලිවෙලක් සකස් කලේ :P
  13. Malinga

    සාම සාකච්චා වලට නෙමෙයිනෙ ඒකට එන්න කියන්නෙ. ඔයාගෙ රහසිගත තිප්පල දැන්ගන්න නිසානෙ :P කොහොමත් ඔයාට...

    සාම සාකච්චා වලට නෙමෙයිනෙ ඒකට එන්න කියන්නෙ. ඔයාගෙ රහසිගත තිප්පල දැන්ගන්න නිසානෙ :P කොහොමත් ඔයාට බෝම්බ ගහන්නෙ නෑ. ඔයා දවසක් දෙක්ක පේන්න නැති වුණත් හොයල බලන කට්ටිය පව්නෙ බෝම්බ ගැහැව්වොත් ඔයාට. :yes::sorry:
  14. Malinga

    ඓහෙනම් බෝම්බ ගහන්න හැදුවෙ. හරි එහෙනම් අපි අර යුධ මුක්ත කලාපයක් වගේ එකක් තෝරගමු. එතකොට ඔයාට...

    ඓහෙනම් බෝම්බ ගහන්න හැදුවෙ. හරි එහෙනම් අපි අර යුධ මුක්ත කලාපයක් වගේ එකක් තෝරගමු. එතකොට ඔයාට ගැටලුවකුත් නැහැනෙ. :nerd::rolleyes:
  15. Malinga

    සමනල්ලු අතේ එවන්න ඕන නෑ. ඔයා අරගෙන එන්න. ශොපින් යන ගමන් අරගෙන එන්න. එතකොට හරිනෙ :P ඔයා සමනලියෙක්...

    සමනල්ලු අතේ එවන්න ඕන නෑ. ඔයා අරගෙන එන්න. ශොපින් යන ගමන් අරගෙන එන්න. එතකොට හරිනෙ :P ඔයා සමනලියෙක් නෙමෙයිනෙ? :rolleyes:
  16. Malinga

    මහප්‍රාණ අකුරු තිබුණ ද ඒකෙ? හරි දැන් කොහොම ද ඔයා ඒ තෑග්ග දෙන්නෙ මට?

    මහප්‍රාණ අකුරු තිබුණ ද ඒකෙ? හරි දැන් කොහොම ද ඔයා ඒ තෑග්ග දෙන්නෙ මට?
  17. Malinga

    || ~ නම බලා සාස්තර කියමු ~ ||

    ඒ බෝනික්කෙක් නෙ. ඔයාගෙ නම වෙන එකක් වුණොත් එහෙම :rolleyes::rofl: P අකුරට කියල තියන ටික මාර දරුණුයි නේද? :rofl:
  18. Malinga

    හිතන්නත් කලින් මෙයා බයවෙලානෙ. නෑ මං මේ කල්පනා කළේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන දවසක...

    හිතන්නත් කලින් මෙයා බයවෙලානෙ. නෑ මං මේ කල්පනා කළේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන දවසක ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලගන්න ගිහින් එන ගමන් ඔයාගෙන් ඒ තෑග්ග ගන්න කියල :rofl:
  19. Malinga

    :P හිතේ තිබුණෙ නෑ යටි හිතේ තිබුණෙ ඒක. මං මොනා කරන්න ද ඔයාමනෙ කිවුවෙ ඇවිත් අරගෙන යන්න කියල...

    :P හිතේ තිබුණෙ නෑ යටි හිතේ තිබුණෙ ඒක. මං මොනා කරන්න ද ඔයාමනෙ කිවුවෙ ඇවිත් අරගෙන යන්න කියල :rolleyes::sorry:
  20. Malinga

    || ~ නම බලා සාස්තර කියමු ~ ||

    :rofl: කවුද දන්නෙ P අකුරෙන්ම ද නම පටන් ගන්නෙ කියල. :rolleyes:

    No contents