මුගේ මේ comment එක දැකලා කස්ටිය රෙද්ද උස්සගෙන කෑ ගහගන්න එපා..මේ Red_frame මුසලයාගේ හැටි ඔහොම තමා. :lol:
ඕකා ඔය උගේ බෂාවෙන් කියන්නේ photo ගහන වෙලේ ලගට ගිහින් ඇහුවනම් ඇයි මේ? මොකක්ද කරන්නේ? කියලා ඉවරයි කියලනේ. නැත්නම් පොල්ලෙන් ගැහුවා වගේ කුණුහරුප කියානගෙන යන්න කියල නෙවේ. මොකද fb එකෙත් මම දැක්ක...