ඇගෙ ෆිට් ලෙසටම තියෙනවා..
කොලෙස්ටරෝල් ප්රෙශර් දියවැඩියාව ඔය ලෙඩ එක්කවත් මට නැ.. අඩුමගානේ මගේ බඩවත් නෑ මිනිහෝ..
ඒත් මට ක්රිකට් ගහන්න බෑ මිනිහෝ යෝකර් දාපුවම මට එව්වට ගහගන්න බෑ..
අනික අවුට් උනාම මට තද වෙනවා..
එතකොට බෝල් කරපු එකාට වෙඩි තියන්න හිතෙනවා මට..![]()
උබ නැෂනල් ටීම් එකට ඇප්ලයි කරපංකෝ









ආය දිනේ වෙනස් උනොත් උඹට ආය වෙන බොරුවක් කියන්න වෙනව. 
