1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හාකෝ.... අද හොද දවස ඒ වැඩේට. :)
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට වැඩට යන්න නැගිටින්න තව පැය 8 විනාඩි 15 ක් විතර :(
  3. jasz

    එකම කතාවක්..චිත්‍රපට හයක්

    කමල් හසන් ඉන්න එක බලලා තියෙනවා. ලගදි tv එකේ ගියා. සුප්පා ෆිල්ම් එක.
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දේවාලේ ඉරිදට නිවාඩු...
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පව් ඔයි.. :lol: සිරිපාදෙට කොලබ පේනවා. ඒ කියන්නේ සිරිපාදේ තියෙන්නේ කොලබ :lol:
  6. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    සෙල්ලං නෑ. ඕක කලින් කිව්වා ඒවා හරිගියා, මහ සවුත්තු කටක් උට තියෙන්නේ :sorry:
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කටුගස්තොට පැත්තේ හරියට කරන්ට් නැති වෙනවා ඉස්සර ඉදලම. ඇයි බන් ඒ ?
  8. jasz

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    dialog per day decoder එකේ update එකක් ඇවිල්ලා. දැන් channel වල logo එක පේනවා ලිස්ට් එකෙයි, හැම තැනම. ten cricket තාම තියෙන්නේ, ten 3 වෙලා නෑනේ
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මමත් දොයියන්න යනවෝ ... වයිපරේ ඔරව ඔරව එහාට මෙහාට යනවා :lol: දිල්දුවාට good morning ඩිල්ස්ට good night
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හලෝ අලුත් කෙනෙක් වගේ නිකන් කෑ ගහන ඒවා බැලුවොත් එපා වෙනවා තමා. බල්ලන ඕනේ නියම ෆිල්ම් තියෙනවා. අර මේ දවස්වල ad යන්නේ ජැක්සන් ඇන්තනි ඉන්න ෆිල්ම් එකක් ධර්ම යුද්දය කියලා. එකේ ඔරිජිනල් එක ටැමිල් එකක්. නියම story එකක් තියෙන්නේ
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කැප්ටන් ඩිල්ඩුවා .... :D
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එන්න එන්න උණ වැඩි වගේනම් කියපන්. උබේ අන්තිම කැමැත්ත හැටියට ඕකක් හදලා දෙන්නම්
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපරාදේ මරු කතා තියෙන ඒවා තියෙනවා ටැමිල් උනත්. මමනන් storyඑක හිතට ඇල්ලුවොත්, හොදයි වගේනන් ඕනේ එකක් බලනවා.
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ශක්ති tv එකේ ටැමිල් ෆිල්ම් එකක් යනවා. හොදයි කතාව දිල්දුවාට උණ වගේලු :rofl:
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද මොකෝ මේ රෑ වෙලා???
  16. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඔව් බන්, දෙන්නා මරු ඩබල :lol: ඉන්දියාව මතක් වෙද්දී ..
  17. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    150 ක්වත් ඕනේ තමා. ඒකත් මදි වගේ .... අද දවස ඔහොම හිටියොත් හෙට දික්කයි, අසේලයි ඉන්නවා. අදට ඔහොම ඉදලා wicket එක බෙරුවොත් ඇතිනේ බන්. හැබැයි හෙට ඔය සෙල්ලම්ම බෑ. තරා වගේ ගහන්න වෙනවා

    No contents