1. Malinga

    ehenum dan kohoma da kivve? :P

    ehenum dan kohoma da kivve? :P
  2. Malinga

    Download Windows 8 Consumer Preview

    ඔව් මම යූස් කරන්නෙ වින්ඩොස් 8 තමයි. සමහර බග් තිබු‍ණ ඩිවලොපර් ප්‍රිවිව් එකේනම්. ඒව මේකෙ හරිගස්සල තියෙන්නෙ. බීට ටෙස්ට් කරපු කට්ටිය දාල තිබුණ විදියට ඉතාම හොඳ මට්ටමක පවතිනව දැන්නම්. වින්ඩොස් 7 වල ඉඳල අප්ඩේට් කරන්න මේක පුළුවන් ද කියලනම් හරියට ම ෂුවර් නෑ. ඔයාට ඕනනම් වර්චුවල් පීසී එකක රන් කරන්න...
  3. Malinga

    ade man danneth nathuva man marune kohoma da?

    ade man danneth nathuva man marune kohoma da?
  4. Malinga

    Download Windows 8 Consumer Preview

    ස්තූතියි අපේ කට්ටියගෙ දැනගැනුමට දැම්මට මේ ගැන :D
  5. Malinga

    Download Windows 8 Consumer Preview

    nae aluthin aapu update ekakin thava avuruddak eeka vadi kalaa. dan expire venne 2013. eeth eeke bugs thiyanava. meeke eeva godak fix karala thiyenne. eeta amatharava meeke aluth GUI improvement ehema thiyanava. 100000 vadiya venaskam karala thiyenava Developer Preview ekata vadaa. eeka nisa...
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මෙන්න මෙයා මන්ත්‍ර මතුරනවා. කාට මොනව කරන්න ද? :shocked:
  7. Malinga

    Web Hosting

    http://www.hostgator.com/ ooka hondai.
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං ඔය බටර් ගාන වැඩ වැඩිය දන්නෙත් නෑ :lol: බලමු ඉතින් ආවහම මොකෝ කරන්නෙ කියල :rolleyes:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආයිත් මේ පැත්තට ආවහම තමයි හරියට බලාගන්න වෙන්නෙ ඒක ගැන. ඒ ඇත්ති වුණොත් අපිට අපායට ටිකට් ලැබෙයි නේද? :sorry:
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මාරයගෙ ආච්චි තාම ඉන්නව ද? :shocked:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වෙන්න බෑ මං එයාව දැකල තියනවනෙ. හැබැයි මෙයාව දැකල නැති නිසා වෙන්න බැරිත් නෑ. සමහර විට මෙයා මාර දුවද දන්නෙත් නෑ :rolleyes:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇගී හෙන චණ්ඩිය වගේ නේද? මාර දුවව අඳුරනව කියන්නෙ ඉතින් ලොකු චණ්ඩියෙක් වෙන්න ඇති :shocked:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් එහෙම කරමු නේද? නැත්තම් ඉතින් කන්න වෙනවනෙ :rolleyes:
  14. Malinga

    dan ethakota man holmanak da?

    dan ethakota man holmanak da?
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ඔව් අදත් බලන් ඉඳල එයි ද දන්නෙ නෑ. එත‍කොට මොකෝ කරන්නෙ? :rolleyes:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එදා සපත්තුව අරගෙන ආව වගේ අද මොකක් හරි අරගෙන මතුවෙයි ද දන්නෙ නෑ :rolleyes:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අනේ මන්ද. ඇගී ඔන්ලයින් ඉන්නව ද?
  18. Malinga

    wenna barinum me holmanakye kathaa karanne :P

    wenna barinum me holmanakye kathaa karanne :P
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒකනෙ කියන්නෙ. දන්නෙ ම නැතුව ඒ වගේ වෙන එක හොඳයිනෙ :P
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    තව ටිකයි 50ක් ගහන්න තියෙන්නෙ. තව මාස 3 විතර යද්දි ‍ඒකත් පුළුවන් වෙයි :D

    No contents