1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එළ එළ එහෙනම් හොඳයි. මං ඉතින් ඉන්නව ඔහේ. අහ ඔව් මට අමතක වුණා ඔයාට Short Term Memory Loss වෙනවනෙ අපි අහද්දි :rofl: මෙතන ඉන්නවනෙ ඉතින් ඒක දන්න කෙනෙක් ඒක නිසා ත්‍රේඩ් එක වැටුණහම අපිට බලාගන්න පුලුවන් මාසෙ :P :P :rofl:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මරු පොඩ්ඩ. කොහොම ද ජීවිතේ? සෑහෙන්න ප්‍රයෝජනවත් මලක්. බුදුන් පුදන්නට පූජාසනයට යනවටත් වඩා කාගෙ හෝ කුසගින්න නිවන මල උතුම්. දැන් කෙහෙල්මලට අදාල මාසෙ මොකක් ද?:rolleyes:
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අහ කාලෙකට පස්සෙ මෙයා අපි ඉන්න වෙලාවක ඇවිත් :lol:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක තමයි අහැව්වෙ ඒව ද කියල. ඒවනම් ඉතින් ගොඩක් වර්ග තියනවනෙ. සමහර ඒව ඉතින් Bonsai ක්‍රමයෙ ඒවනෙ. අර හබරල ‍වගේ ඒවත් තියන‍වනෙ. :D අහ එහෙම ද? දැන් එයා බක්මී මලක් ද? එතකොට ඔයා මොන මලක් ද? :rofl: හොඳ වෙලාවට මං ඉපදුන මාසෙටනම් මල් නෑ මං හිතන්නෙ ලොල්
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සිංහල අවුරුදු කාලෙ ජනප්‍රිය මල් වර්ගයක්නෙ. :D
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ලස්සන කොයි දේත් අගයන එක හොඳයි. කොල ගස් කිවුවෙ කොලපාටට කොල පිරිල තියන ගස්වලට ද? නැත්තම් ඔය ලස්සනට වවන පොඩි පොඩි ඒවට ද? නැත්තම් දෙකට ම ද? නැත්තම් වෙන එකක් ද කිවුවෙ?:rofl:
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ මල් ගැන නෙමෙයි කිවුවෙනම්. මල් හිටවන්න කැමති ද? ඒකනම් හොඳයි. ඔව් ඉතින් මල් හිටවනවනම් ඒවට සාත්තු කරන්නත් එපායෙ. නැත්තම් ඉතින් හිටවල වැඩක් නෑ. වැඩිපුර විශේෂයක් දක්වන මල් එහෙම තියනව ද? :D
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙම ද? ඔව් ඉතින් ඔයාලට ඔෆිස් වැඩ, මල් වැඩ, ඉගෙන ගන්න වැඩ ආදි කොට ඇති දහසකුත් වැඩ තියනවනෙ. :rofl: එහෙම අමතක වෙන්නෙ නැත්තම් හොඳයි :D
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒකනම් කියන්න බෑ තමයි. ඔයාල වගේ කට්ටිය බිසී වුණහම ඉතින් එහෙම වෙයි.
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගැන්සියෙ සෙට් එක නෑ වගේ
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දැන් අපිට කන්න වෙයි වගේ :rolleyes:
  12. Malinga

    Meka mokakda ?

    http://technet.microsoft.com/en-us/sysinternals/bb896653 ooka administrator vidiyata run karanna. eeta passe oya process eka uda right click karala properties gihin eeke TCP/IP vala balanna mona ekak da download venne kiyala.
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් ඉතින් මන්ත්‍ර වැඩ කරල වගේ තමයි. දැන් ඉතින් අපිට තව මොනව වෙයි ද දන්නෙ නෑ :nerd:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ වගේ තමයි මටත් පේන්නෙ. හොඳ වෙලාවට දැන් නෑ වගේ :rofl:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සමහරවිට ඇගීගෙ ගෝලයෙක් ද දන්නෙ නැහැ පෙටීත් :shocked:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: පෙටී මෙයාට ඒවත් කියල දෙනව ද?
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔය ඇවිත් ඉන්නෙ දැන්. දැන් ඉතින් අපිව ගෙම්බො කරයි ද දන්නෙ නෑ :shocked:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොන මන්ත්‍රය ද කියන්නෙ? :rolleyes:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අද හෙට ම එක්ක යයි ද දන්නෙ නෑ නේද? :rolleyes: අද කියපු ටික කියලනෙ අර යම දුවගෙ සපත්තුව උස්සගෙන ආවෙ :shocked:
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපිවත් ඒ ලෝකෙට අරගෙන යයි ද දන්නෙ නෑ :shocked: මෙයාවනම් එහෙම ශේප් කරගන්න බැරි වෙයි

    No contents