1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කූල් ඇති වහිනවනෙ :cool: දැන් දැක්කහම මදැයි ඉතින් :rofl:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    mage unusum suba pathum posts 35k venuven :D
  3. Malinga

    Software Engineering and Web Development E Books download here!

    ඔය දේවල් සම්බන්ධයෙන් ඉගෙන ගන්න අපේ සාමාජිකයන්ට ප්‍රයෝජනවත් වෙයි. ස්තූතියි. mage unusum subapathum post 1000 venuven :D
  4. Malinga

    පද පේලි .....

    සිතින් විතරක් ලංවෙලා අහිමි බැව් දැන පෙම් කළා නොසිතු මොහොතක රන්ඩුවී හිත ඔබව ඉල්ලල බල කළා ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ ළංවුණේ මම නොවේ යටි හිතයි මං වුණේ මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙව්වා මට ඉඩක් නැති නිසා හඬයි සිත ‍මගේ රෑ දිවා තෙතමනේ නැති හිතේ නැතුව ඇති මට ආදරේ වැරදි මා ඔබ නොවේ වරද සැමදා මගෙ අතේ...
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කට්ටිය සෙ‍ට් වෙලා වගේ
  6. Malinga

    ow ow sure :P nathuva lolz

    ow ow sure :P nathuva lolz
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ ඉතින් කීබෝඩ් එකට කේන්ති ගිහින් එයා මතුරන්න ඇති. ඒකයි අත රිදෙන්න ඇත්තෙ :yes: හැබැයි මගෙත් ඔලුව රිදෙන්න ගත්ත ඊයෙ
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බයවෙන්න එපා ඕව අපිට හානිදායක වෙන්නෙ නෑ. ඕව බලපාන්නෙ මේ දෙන්නට වශීවෙලා ඉන්න සීයලට විතරයි :lol::lol:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කවුද ඒ පූස් නැට්ට කියන එක්කෙනා? එහෙම කෙනෙක් මං දන්නෙ නැහැනෙ :rofl: නෑ නෑ ඒ වගේ සුභ කටයුත්තක් වාසනාවන්ත කෙනෙකුගෙන් ඕන පටන් ගන්න. එතකොට තමයි ඔයාට යම රජුගෙ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නෙ :P අනික මං තාම අපායට ආවෙත් නැහැනෙ :rofl:
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොකෝ මේ මහ හයියෙන් කෑ ගහන්නෙ? :rofl:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ජීනි කියන්නෙ ඔයානෙ. ඔයාව යම රජා එහෙම කළා ද? දුවගෙ යාලුව වෙලත් යමා අයිය එහෙම කළා ඔයාට? වැඩේ කැතයි මොනා වුණත් :no: අර යමා අයියට කිවුවනම් ඔයාට එහෙ ජොබ් එකක් දෙනවනෙ. මූණවල් හිල් කර කර ඉන්න පුළුවන් හැමදාම. මගේ මූණ මොකට හිල් කරනව ද? :rolleyes:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං මේ ඔයාල කිවුව වගේ ම කරනකන් බලාගෙන ඉන්නෙ. හැබැයි ඔයාට තමයි තනියෙන් කරන්න වෙන්නෙ ඒ හොඳ වැඩේ. :sorry:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං කොහොමත් එහෙ ඉඳලනෙ ආවෙ. ආයිත් එහෙට තමයි යන්නෙත්. යම රජා මගෙ හොඳ යාලුවෙක්. නෑ තියෙන කැත හොඳයි. ඒ වගේ ඒව හදන්න ඕන නෑ ඒක නිසා. ඔයා ලස්සන වෙන්නකො :P
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එතකොට මූලික ඇත්ත මොකක් ද? :lol:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හා ඔය දෙන්න හොඳ වැඩක් කරන්න. :D ඒක නෙමෙයි ගැහැණු ළමයින්ට ඇත්ත කියද්දි තරහ යනව කියල කට්ටිය කියන කථාව ඇත්ත ද? :sorry:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔයා කොහොම ද එයාව අඳුරන්නෙ? යමරජාවත් දන්නව ද? :rolleyes: මං කිවුවෙ අප‍රාදෙ මහන්සි වෙන්න එපා කියල. මගෙ මූණ දැනටත් බලන්න බැරි තරමට කැතයි. ආයිත් කැත කරන්න දෙයක් නෑ :rofl:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ ඇත්තට ම ඔයා කාගෙන් ද ඕක ඉල්ලගෙන ආවෙ. යම රජාගෙ දුවගෙන් ද? ඔය වගේ සපත්තුවක් මං දැක්කමයි :rolleyes:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ශේප් න්‍යාය? එ මොකට ද? මං කිවුවෙ බොරුවක්යෙ? :P:rofl:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අහ ජීනි. කෝ සපත්තුව :rofl:
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කවුද පද හැදුවෙ? ඔයානෙ කවි ලියන්නෙ අපි දන්නවයෙ ඕව :rofl:

    No contents