1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බිසී ද දන්නෙ නැහැනෙ කට්ටිය. ඔයාත් අර දවස් 3, 4 එන්නෙ නැතුව ඉන්නව වගේ ද දන්නෙ නෑ මේ අයත්? :sorry::sorry: ගැන්සියෙ යාලුවන්ටනම් අමතක වෙන එකක් නෑ ඔයාට අමතක වුණොත් මිසක් ගැන්සියෙ යාලුවන්ව. :P
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක තමයි කට්ටිය හොරෙන් ඇවිත් ගිහින් වගේ
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොනා ද ඔය කියන මන්ත්‍ර ගොඩ? හැබැයි ඒ ඔයා වෙන්න බෑ :sorry:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    යක්දෙස්සියො හා ගැන්සි සෙට් එක ඉන්නව වගේ
  5. Malinga

    Need help with Apache Server

    port 80 vena programme ekakin use karanava da? administrator vidiyata da run kale?
  6. Malinga

    man danne nae arehe kiyanne kohe da kiyala :P

    man danne nae arehe kiyanne kohe da kiyala :P
  7. Malinga

    Please help to find a E Book!

    direct links da oona? torrent vagenum thiyanava.
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක තමයි. දැන් සෑහෙන්න ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නව වගේ නේද? ඒකනම් හොඳයි හැබැයි. :D
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :P තමාගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳයි තමයි ඒක. :D
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :D:D කොහොම හරි අර අහපු එක මගහැරිය නේද? :rofl: අර පැරණි ෂඪ් ශාස්තෘවරුන්ගෙ හිටිය එක ශාස්තෘ කෙනෙක්ගෙ ක්‍රමය වන ආඳගෙ ක්‍රමය තමයි ඒක. (මාත හැබැයි සමහර වෙලාවට ඒක පාවිච්චි කරනව) :rofl:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කාන්තාවන්ට ගරු කරන්න ඕන තමයි. එක් ඇත්ත. හැබැයි ඕනම මනුෂ්‍යයෙකුට ගරු කරන එකයි විය යුත්තෙ. මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි සතුන්ට, දේවල් වලට වුණත්. (විහිලුවට කියන ඒව ගැන නෙමෙයි කිවුවෙ. අනිත් එක‍ පොදුවෙ කිවුව මිසක් ඔයාට අදාලව නෙමෙයි කිවුවෙ) :D
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :sorry: මොක ද මූණ දම් වෙලා? :oo:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ඒක පිළිගන්නව. මාත් ඉතින් කවදත් කියන්නෙ ඒක (අනිත් අය සම්බන්ධයෙන්. මං සම්බන්ධයෙන් නෙමෙයි) නිසා පිළිගන්න වෙනවනෙ :rofl: කැත ලස්සන එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව දැනෙන විදියනෙ. කෙනෙකුට කැත කෙනෙක් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. :) පින්තූරයකින් අහිංසකිය කියන්න බැහැනෙ කොහොමත්. අහිංසක පාටයි කියූ බවත්...
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් ඉතින් අපි දෙන්න ම යමු. හොඳ නැහැනෙ බාධා කරන්න.
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක නෙමෙයි දුලාන් මල්ලි අපි මෙතන බාධ කරනව ද මන්ද පෙම්වතුන් ජෝඩුවකට :shocked::shocked: :rofl:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    mallita me paththa mathak velaa vage :D kathai kiyanna bari tharamata katha nisaa ehema kiyanna athi :D සිංදු කියන්න නම් පුළුවන් ඇතිනෙ. මං කිවුවෙ අහගෙන ඉන්න පුළුවන් ද නැද්ද කියන එක නෙමෙයි. :D එත‍කොට නටන්න පුළුවන් ද?
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මියුසික් විතරයි කිවුවෙ ඔයා සිංදු කියනව ද? නැත්තම් සංගීතය සපයනව ද? :P
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    hondai hondai. meyaanum dance karanawa vage :rolleyes:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    gansiya set velaa vage
  20. Malinga

    web design help!!

    mona image file format eka da use kale? Optimize karapu PNG file format eka use karala balanna. web site ekak hadaddi daana images vala size eka ganath hithanna venava quality eka vagema. anith eka oyaa hariyata size eka denna. image eke size ekama web site eke coding valath thiyenna oona.

    No contents