1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හිහි මං ඉතින් කම්මැලියනෙ
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපෝ නෑ. මං ගැන දන්න අය දන්නව මං කිවුවෙ ඇත්ත කියල :D එළකිරි එකේ ඉන්නවනෙ ඉතින් දන්න අය :D
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මගේ පිස්සු කථා තමයි ඒව :D
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හිහි ඔව් ඉතින් එහෙම නැති කෙනෙක් තමයි හොඳ. මං කොහොමත් කොහෙවත් ගිහින් ජොබ් එකක් කරන්න කැමති නෑ.
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ඉතින් භාහිර දේවලට කැමති වෙන එක වැඩක් නෑ තමයි. ඒත් ඉතින් අද සමාජයේ බොහොමයක් අය හොයන දේවල් දැකල, අහල තියනවනෙ. පීසී එක ඉස්සරහට වෙලා ඉන්න එක.
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මට ගැහැණු ළමයෙක් කැමති වෙන්න හේතුවක් නැහැනෙ. අනිත් අය ඉගෙන ගන්නව හෝ ජොබ් කරනව. මං ඒ දෙකම කරන්නෙ නෑ. ඉතින් අරෙහෙම දෙයක් වුණා වුණත් ඒ තරම් බිසී වෙන්න ඒ දේ හේතුවක් වෙන්නෙ නෑ. වෙන මොකක් හරි නිසා බිසී වුණොත් ඇරෙන්න.
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සමහරවිට කාට කාටත් ඉතින් වෙයි මට ඇර. මටනම් එහෙම වෙන එකක් නෑ :D
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒව කියන්න බෑ. බැන්ඳ හෝ ආදරයෙන් වෙලුනම වගේ ඉතින් බිසී වෙනවනෙ. දැනට මේකෙ ඉන්න සමහර අයත් එහෙම වෙයි ළඟදි.
  9. Malinga

    Desktop PC

    lankave Colombo avata innavanum ithin Unity Plaza eke balanna. habai barclays, PC Globe vage kadaval vala tikak anith kadavalata vada gaana vadi vunaata warranty ganna giyahama leesi.
  10. Malinga

    read this

    දෙවියන්ට එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි ඔය දේවල් අනුවනම්. හැබැයි ඉතින් මිනිස්සු දෙවියන් වෙන්න උත්සහ කරන්න කලින් මනුෂ්‍යයො වෙන්න උත්සහ කරනවනම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙයි.
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සුභ රාත්‍රියක් වේවා !!!! ආදරබර සිහින දකීවා !!!! දැක්කෙනම් නෑ. අද ඇවිත් ගිහින් තිබුණ රොටා එහෙමනම් නේද?
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එළ එළ ජීවිතේ ඔහොම තමයි ඉතින්. අපි කොතන කොයි විදියට හිටියත් ජීවිතය, ලෝකය, කාලය ගමන් කරනවනෙ. ඒ ගමන් කරපු කාලය ගැන තමන් සෑහීමකට පත්වෙනවනම් ඉතින් අනිත් අය ‍තමන් ගැන මොනා හිතුවත්, මොනා කිවුවත් ගැටලුවක් නැහැනෙ.
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නෑ එහෙම එකක් නෙමෙයි ඉතින්. ජීවිතේ යනව. මං යනව බලා ඉන්නව. මාර මහත්මය කිවුවොත් මාවත් අරං යන්න ඕන කියල ඉතින් එදාට මාත් යනව. ඉතින් තාම මං ඉන්නව :D
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කණ්නාඩි දාන්නෙ මොකට ද? කනෙන්ම ඇහුණෙ සජීවීව.
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක හොඳයි. මාත් ඉන්නව ඉතින්.
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කොහොම ද ඔබතුමාට ?
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    mage unusum subapathum posts 34k venuven :D
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙම ගිල්ලට හරියන්නෙ නැහැනෙ. මට ඇහුණනෙ ඔයා හිමින් ඒක මුමුණනව. :rofl:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපි කිවුවෙ කවුද? :rolleyes: චණ්ඩි නෑ? එහෙනම් එදා කිවුවෙ හෙන චණ්ඩිය කියල? :dull:
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දැන් එතකොට ඔයා බිසී වෙන්නෙ ඕඩරස් ආවහම ද? :rofl: එයාලට ඕඩර්ස් ආවෙ නැතුවට වෙන වෙන වැඩ ඇති ද දන්නෙ නැහැනෙ. :rolleyes:

    No contents