Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
kathai kiyanna bari tharamata katha nisaa ehema kiyanna athi :D

සිංදු කියන්න නම් පුළුවන් ඇතිනෙ. මං කිවුවෙ අහගෙන ඉන්න පුළුවන් ද නැද්ද කියන එක නෙමෙයි. :D එත‍කොට නටන්න පුළුවන් ද?

මේ ලෝකෙ කැතයි කියලා කෙනෙක් නෑ..හැම කෙනෙක් ලගම මොකක් හරි ලස්සනක් තියකවා..:dull:
අනික මම කිව්වේ අහිංසක පාටයි කියලා මිසක් අහිංසකයි කියලත් නෙමයිලු... :cool:
උපාසක බලලුන් ගැන දන්නවනේ ඉතිං........:D:D:rofl::rofl::P:P

girl_guitar.gif
නියමා..යි:rolleyes::rofl:

man karapu deyak newei eka :frown: net eke tibila hoya gaththe thamuse adpu nisai mail kale :dull:

අඩපු?? :frown: කවුද ඇඩුවේ??මේ කන පලාගන්න තමයි ඉතිං මැටි පූසා! :dull:
මං ඇහුවා විතනේ අපේ එළකිරි කස්ටිය කවුද කියලා..ඒකෙ වැරැද්දක් නෑනේ...
beee.gif
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    man karapu deyak newei eka :frown: net eke tibila hoya gaththe thamuse adpu nisai mail kale :dull:
    තමුසේ කියන්න එපා ගර්ල් කෙනෙක්ට:no::no::no:
    මං සිරාවට මේක කියන්නේ
    අපි අපි ඕනි එකක්
    ගර්ල් කෙනෙක්ට ටිකක් ගෞරවයෙන් කතා කරන්න:):):)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    අඩපු?? :frown: කවුද ඇඩුවේ??මේ කන පලාගන්න තමයි ඉතිං මැටි පූසා! :dull:
    මං ඇහුවා විතනේ අපේ එළකිරි කස්ටිය කවුද කියලා..ඒකෙ වැරැද්දක් නෑනේ...
    beee.gif

    hari kawda kiwwe waradi kiyala :frown:
    me mr. samarasinhawa dakkada :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ ලෝකෙ කැතයි කියලා කෙනෙක් නෑ..හැම කෙනෙක් ලගම මොකක් හරි ලස්සනක් තියකවා..:dull:
    අනික මම කිව්වේ අහිංසක පාටයි කියලා මිසක් අහිංසකයි කියලත් නෙමයිලු... :cool:
    උපාසක බලලුන් ගැන දන්නවනේ ඉතිං........:D:D:rofl::rofl::P:P

    ඔව් ඒක පිළිගන්නව. මාත් ඉතින් කවදත් කියන්නෙ ඒක (අනිත් අය සම්බන්ධයෙන්. මං සම්බන්ධයෙන් නෙමෙයි) නිසා පිළිගන්න වෙනවනෙ :rofl: කැත ලස්සන එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව දැනෙන විදියනෙ. කෙනෙකුට කැත කෙනෙක් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. :)

    පින්තූරයකින් අහිංසකිය කියන්න බැහැනෙ කොහොමත්. අහිංසක පාටයි කියූ බවත් පිළිගන්නව ඒ නිසා. අනිත් එක අහිංසකමයි අංගුලිමාල වුණේ කියලත් පැරණි මිනිස්සු ඔය වගේ වෙලාවට කියන්නෙ. :D :D

    උපාසක බලල්ලු ගැන කථාවත් ඇත්ත. කෙනෙක් තමන්ගෙ වැරදි පෙන්නන්නෙ නැතුව, ඒව ගැන හතන්නෙ නැතුව ඉන්නව කියන්නෙ තමන්ට ම කරගන්න අයහපතක්. ඒක නිසා ඉතින් උපාසක බළල්ලුනම් පව්. පෘතග්ජන මනුෂ්‍යයෙක් වුණහම නරක තියෙන්න ම එපායෙ :D
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    තමුසේ කියන්න එපා ගර්ල් කෙනෙක්ට:no::no::no:
    මං සිරාවට මේක කියන්නේ
    අපි අපි ඕනි එකක්
    ගර්ල් කෙනෙක්ට ටිකක් ගෞරවයෙන් කතා කරන්න:):):)

    :eek: me moko meee :shocked:
    ammooo man akkata kiyana ewa uba ahala tiyeda :P
    thamuse kiwwe tharahata newei :frown: aadareeta :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමුසේ කියන්න එපා ගර්ල් කෙනෙක්ට:no::no::no:
    මං සිරාවට මේක කියන්නේ
    අපි අපි ඕනි එකක්
    ගර්ල් කෙනෙක්ට ටිකක් ගෞරවයෙන් කතා කරන්න:):):)

    කාන්තාවන්ට ගරු කරන්න ඕන තමයි. එක් ඇත්ත. හැබැයි ඕනම මනුෂ්‍යයෙකුට ගරු කරන එකයි විය යුත්තෙ. මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි සතුන්ට, දේවල් වලට වුණත්.

    (විහිලුවට කියන ඒව ගැන නෙමෙයි කිවුවෙ. අනිත් එක‍ පොදුවෙ කිවුව මිසක් ඔයාට අදාලව නෙමෙයි කිවුවෙ) :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    hari kawda kiwwe waradi kiyala :frown:
    me mr. samarasinhawa dakkada :P

    :shocked: කෝ...කෝ....
    read.gif
    කොහෙද?? :lol::lol:

    ඔව් ඒක පිළිගන්නව. මාත් ඉතින් කවදත් කියන්නෙ ඒක (අනිත් අය සම්බන්ධයෙන්. මං සම්බන්ධයෙන් නෙමෙයි) නිසා පිළිගන්න වෙනවනෙ :rofl: කැත ලස්සන එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව දැනෙන විදියනෙ. කෙනෙකුට කැත කෙනෙක් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. :)

    පින්තූරයකින් අහිංසකිය කියන්න බැහැනෙ කොහොමත්. අහිංසක පාටයි කියූ බවත් පිළිගන්නව ඒ නිසා. අනිත් එක අහිංසකමයි අංගුලිමාල වුණේ කියලත් පැරණි මිනිස්සු ඔය වගේ වෙලාවට කියන්නෙ. :D :D

    උපාසක බලල්ලු ගැන කථාවත් ඇත්ත. කෙනෙක් තමන්ගෙ වැරදි පෙන්නන්නෙ නැතුව, ඒව ගැන හතන්නෙ නැතුව ඉන්නව කියන්නෙ තමන්ට ම කරගන්න අයහපතක්. ඒක නිසා ඉතින් උපාසක බළල්ලුනම් පව්. පෘතග්ජන මනුෂ්‍යයෙක් වුණහම නරක තියෙන්න ම එපායෙ :D

    :yes::yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :D:D

    කොහොම හරි අර අහපු එක මගහැරිය නේද? :rofl: අර පැරණි ෂඪ් ශාස්තෘවරුන්ගෙ හිටිය එක ශාස්තෘ කෙනෙක්ගෙ ක්‍රමය වන ආඳගෙ ක්‍රමය තමයි ඒක. (මාත හැබැයි සමහර වෙලාවට ඒක පාවිච්චි කරනව) :rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :dull: manda eyath ehemai itin :oo:

    :frown: ඔයා පොඩි හිටියනේ ඉතිං!

    :D:D

    කොහොම හරි අර අහපු එක මගහැරිය නේද? :rofl: අර පැරණි ෂඪ් ශාස්තෘවරුන්ගෙ හිටිය එක ශාස්තෘ කෙනෙක්ගෙ ක්‍රමය වන ආඳගෙ ක්‍රමය තමයි ඒක. (මාත හැබැයි සමහර වෙලාවට ඒක පාවිච්චි කරනව) :rofl:

    :P නැතුව කෙහොමෙයි....:D

    අපි ගියා ගැන් ඩයල්ස්
    ගුඩ් නයිට්:cool:

    ඕහ් පූ යනවද....:cool:
    ඔකේ දෙන් සුරා + සුඩ්‍රී වේවා!
    bleuantenne28.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකනේ කියන්නේ..........:rofl:

    ඒක තමයි. දැන් සෑහෙන්න ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නව වගේ නේද? ඒකනම් හොඳයි හැබැයි. :D
     
    Status
    Not open for further replies.