කුකුළණි, කොකටුවෙණි!
උදේ ම ඉස්සෙක් පැන්න උතුරෙන් එළියට...
මෙහෙට ආවට පස්සේ දැල්ලො වලල්ලක්.....
දැන් ඉන්නවා රට කජු ඇටක එළියට පනින කං............:lol:
අපට සත්කාර සම්මන පැවැත් වූ මහ තරියා, තරිලිය, තරිමෑණියන් සහ පොඩි තරි බානට ස්තූතියි!!!!!
සහ වේටර් වැඩේ සයිඩ් එකෙන් කර, සෑහෙන ප්‍රමාණයකට වග කී...