මන් ඕක ප්‍රශ්න කරලා තියනවා ක්ලියර් සෝසස් වල තියෙන්නේ පින් බලයක් වැඩි කෙනෙක්ට දෙයක් දීමෙන් ආනිසංස වැඩී කියන එක , හිගන්නෙක්ට දෙනවට වඩා රුවන් වැලි සෑයට දෙන එක හොදෛ කියන එක , හැබැයි බුද්දගම ෆිලෝසොෆි එකක් කියන අයියලා ඕක රිජෙක්ට් කරනවා , හැබැයි ක්ලියර් සෝස් එකක් නෑ එහෙම එක එකා තමන්ගෙ ඔපීනියන්ස් දෙනවා...