අලියෙක් කොහොමද බන්

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.

    මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕනෑම පණ තියෙන පණ ගිය ජීවියෙක්ට නිවන් සුවය ලැබේවා කියල පතන්න පුලුවන්. නිවන තේරුම්ගන්න එක තමුන්ට අයිති වැඩක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තිරිසන් ආත්මෙ ඉදන් නිවන් දකින්න බෑ.

    ඒ උනාට, තිරිසන් ආත්මෙන් කවද හරි මිදිලා, මනුස්ස ආත්මයක් ලැබුවම නිවන් දකින්න පුලුවන්.

    බුදුහාමුදුරුවොත් අලි,. වදුරු, ආත්ම වල ඉපදිලා තියනව. එ පව ගෙවුනම ආයෙ මනුස්ස්ස ආත්මෙට එනව.

    කට්ටිය විශ් කරන්නෙ, මැරුන ඇතාටත්, ඉක්මනට නිවන් දකින්න් පුලුවන් වෙන්න කියල.

    පව් ඉතින් ඇතා. නිවන කෝම වෙතත්, ස්බාවික පරිසරේක ඉපදිලා, මැරිල ගියොත් ඇති
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.

    මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?
    Eka prarthanayak neh, ape patten karana yahapath prarthanayak.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,369
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    තිරිසන් ආත්මෙ ඉදන් නිවන් දකින්න බෑ.

    ඒ උනාට, තිරිසන් ආත්මෙන් කවද හරි මිදිලා, මනුස්ස ආත්මයක් ලැබුවම නිවන් දකින්න පුලුවන්.

    බුදුහාමුදුරුවොත් අලි,. වදුරු, ආත්ම වල ඉපදිලා තියනව. එ පව ගෙවුනම ආයෙ මනුස්ස්ස ආත්මෙට එනව.

    කට්ටිය විශ් කරන්නෙ, මැරුන ඇතාටත්, ඉක්මනට නිවන් දකින්න් පුලුවන් වෙන්න කියල.

    පව් ඉතින් ඇතා. නිවන කෝම වෙතත්, ස්බාවික පරිසරේක ඉපදිලා, මැරිල ගියොත් ඇති
    ඔය ඇතා ස්භාවිකව මැරෙනකන් හිටියේ ඔය ගෙදර හිටපු නිසා.. කැලේක හිටියා නම් දළ දෙක ගන්න මරලා ගොඩක් කල්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,673
    113
    එකමත් එක රටක
    මට තියන අවුල පෙරහැරේ ඇතා කවදාක්වත් ඇත්තටම ඇත්ත දන්ත ධාතුව වඩම්මල නැති එක.
    ඇත්ත එක පෙරහැරේ ගෙනියන්නේ නෑ . ඒ කියන්නේ ඔය නිවන් දකිනවා කියන ඇතාව එක්කන් ගිහින් තියෙන්නේ සංකේතයක් වඩම්මන්න . :baffled:
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.

    මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?
    උබට ඔක්කොටම කලින් කියන්න ඕනෙ මැරුනෙ අලියෙක් නෙමෙයි ඇතෙක්. :baffled: :baffled: :baffled:
    උබේ අනිත් ප්‍රශ්නෙට උත්තර දීල වැඩක් නෑ මොකද උබට දහම ගැන කිසිම තේරුමක් වත් පැහැදීමක් වත් නෑ. උබල විශ්වාස කරන්නෙ මතුපිටින් පේන දේවල් විතරයි. ඒක නිසා උබලට මේක පහදල දීල තෙරුමකුත් නෑ පහදල දෙන්න ගියොත් වෙන්නෙ තෙරුමක් නැති වාදයක් වෙන එක.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නිවන් දකින්නත් බෑ. අවබෝධ කර ගන්න තමයි තියන්නේ.. එක ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේ කරගන්න ඕන..
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    @RandomGuy
    @hesian99
    උත්තර දීපන්
    මන් ඕක ප්‍රශ්න කරලා තියනවා ක්ලියර් සෝසස් වල තියෙන්නේ පින් බලයක් වැඩි කෙනෙක්ට දෙයක් දීමෙන් ආනිසංස වැඩී කියන එක , හිගන්නෙක්ට දෙනවට වඩා රුවන් වැලි සෑයට දෙන එක හොදෛ කියන එක , හැබැයි බුද්දගම ෆිලෝසොෆි එකක් කියන අයියලා ඕක රිජෙක්ට් කරනවා , හැබැයි ක්ලියර් සෝස් එකක් නෑ එහෙම එක එකා තමන්ගෙ ඔපීනියන්ස් දෙනවා කවෘත් දන්නෑ ඇත්ත .

    හැබැයි පොත් වල තියන ආගමේ හැටියට නම් , කරඩුව වඩම්මන එකෙන් අලියට තව බවයක හරි ආත්මයක් අරගෙන බන අහන්න පිනක් සහ තේරුන් ගන්න පිනක් ලැබෙයි කියලා කියන්න පුලුවන් .

    තව බවයක් තියනවද නැද්ද කියන එක ව්ශ්වාස කරන එක තම තමන්ගේ කැමැත්ත . තියනවා හෝ නෑ කියන්ඩ බෑ හරියටම . හැබැයි තව ආත්මයක් නෑ කියන්ඩ තියන එවිඩන්ස් වැඩී


    තව කතාවක් තියනවා , පිනක් ලැබෙන්න ඔය ගෙනියන්නේ ඇත්ත දාතුවක්ද කියන එක මම දන්නේ නෑ එහෙම ඇත්ත දාතුවක් උනත් පිනක් සිද්ද වෙන්න බුඩිසම් වල කියන විදිහට අලියට ඕකට චේතනාවක් තියනවද කියන එක දන්නෙත් නෑ ,

    එහෙම බැලුවොත් බුඩිසම් වලට අනුව ඕකෙන් අලියට පිනක් එයිද කියලා කියන්ඩ අමාරුයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔය ඇතා ස්භාවිකව මැරෙනකන් හිටියේ ඔය ගෙදර හිටපු නිසා.. කැලේක හිටියා නම් දළ දෙක ගන්න මරලා ගොඩක් කල්..
    Received thr' WhatsApp....

    ඇතා නිවන් දකින්න කලින් දළ දෙක රහත් වෙනව ශුවර් :P :P :P
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සතා නම් නිවන් දකියි.
    සතාට දම්වැල් දාලා උලෙන් ඇන ඇන පාරේ අවිද්දවපු එවුනුයි ඒවා කිව්වම මල පනින එවුන්ටයි ටිකක් අමාරු වෙයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අපි කරන හැම ප්‍රාර්ථනාවක්ම එහෙම වෙනවද කියපන්කො? උදේට විස්සක් තිහක් ඇවිල්ලා ගුඩ් මෝනින් කියනවා. production issue එකක් ආවහම දවසම හිකිලා යන්නේ. උඹලා වචන වල අර්ථය හොයන්න එන්නෙ මේ වගේ ඒවගෙන් තමා. පුකේ ඉදලා coil තොපිට.
     
    Last edited: