1. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    යකො මම මෙ චාමරයාගෙ කුමුදු ලියෙ සින්දුව අහන ගමන් ආතල් එකට පොස්ටුව දැම්මෙ😂🔫 උබලා ගිය දුරක්
  2. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරෙද ඔබ මාගෙන් සගවනා
  3. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පාන්දර 6.16-6.45 මෙම කාලය නැවතත් දෙවි වරුන්ගේ සැරිසරණ වෙලාවයි විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි
  4. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පාන්දර 5.30-6.14 මෙම කාලයේදී නැවතත් තම මලගිය හිතවතුන්ගේ හෝ ප්‍රදේශ වාසීන්ගේ අවතාර පෙනීම වැඩිය නිදසුනකට කිදගම්මුල්ලේ හෝටලය අසල සැරිසරන අවතාරය වැනි ඒවාය නමුත් හිරිහැරයක් නොමැත.
  5. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පාන්දර 4.00-5.20 මෙම කාලය දෙවි දේවතාවුන් බහුලව සැරිසරන වේලාවකි විශේෂයෙන්ම දෙව් අප්සරාවියන් අහසින් ගමන් කරන්නේ මේ කාල පරාසයේදී ය නැතහොත් තම මියගිය පුද්ගලයකු ජිවත්ව සිටි කාලයේ කාල පින්දම් අනුව දේව භවයක ඉපදී ඇත්නම් ඔහු ජිවත්වුන් නිවස හෝ කාමරයෙන් සමන්පිච්ච මල් සුවදක් හැමීම හීනෙන් පැමිණ පින් ඉල්ලීම...
  6. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පාන්දර 2.12-3.18-මේ කාලවලදී බොහෝ බලපෑම් ලැබෙන්නේ මල යක්ෂනියගෙනි නැතහොත් යක්ෂයාට සුවද වැටෙන වයසේ සිටින අවුරුදු 19 20 වයස් වල සිටින පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මෙම අත්දැකීමට හෝ වෙනත් බිය ඇතිවන සිද්දියකට මුහුණ දීමේ සම්භාවිතාව වැඩිය
  7. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පාන්දර 12.07-2.00-මේ කාලවලදී අපට බලපෑම් ලැබෙන්නේ අප ආරක්ෂා කරන මලගිය ප්‍රාණකරුවන් හෝ හදිස්සියේ ම මියගොස් ඒ පිලිබදව තම මිතුරන්ට හෝ මවට දැනුම්දීමට පැමිණෙන හිත හොද ආත්මයි(නිදසුනකට හොදම යහළුවෙකු මිය ගොස් ඔබ ලගට පැමිණ ගිහින් එන්නම් මචන් කියා පැවසීම.....අම්මේ මම යන්නම් එහෙනම් කියා පැවසීම )මෙම කාල...
  8. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    රැ 11.32 -12.00-මෙම කාලවලදී වැඩියෙන්ම පහරදීම් වලට ලක්වෙන්නේ මොහිනිගේ අවතාරයෙනි මුණු පුස්තක හැකාගේ වාර්තා වලට අනුව මොහිනිගේ වැඩිම සහ දරුණුම පහර දීම් වලට ලක් වන්නේ මෙම කාලයේදී (නිදසුනකට බැන්දීයමුල්ල වෙල අසලදී ත්‍රි විලයකට ගොඩ වැදී රියදුරාගේ ලේ බිමට උත්සහ කිරීම...නැතහොත් රියදුරාට පෙනෙන ලෙස තම අතෙහි...
  9. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    රෑ 9.45-11.30-මෙම කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ ඉඩම් තණ්හාවෙන් මිය ගිය සහ නිධන් රකින බහිරවයන්ගේ මගිනි ( නිදසුනකට තම ඉඩමට තණ්හාවෙන් මියගොස් පසුව එය මිලදී ගන්න තැනැත්තා බිය වැද්දීම....නිධන් අසලට පැමිණෙන අය බියකර පලවා හැරීම විශේෂයෙන්ම බහිරවයාගේ පහරදීම් වලට සිල්වත් පුද්ගලයෝ හසු නොවෙති ඔවුනට ගෞරව...
  10. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    රැ 8.21 - 9.30-මේ කාලයේදී බොහොමයක්ම ඉතාමත් දරුණු අවතාරවල බලපෑම් ලැබෙන වේලාවකි ....නිදසුනකට හිතේ සැනසිමකින් මිය නොගිය ආත්ම ..පලිගැනීමේ චේතනාවෙන් මියගිය අය ...මිනිසුන් බිලි ගැනීමට තැත් කිරීම (නිදසුනකට යක්කල මෝහිනී ,රාගම සුදු අක්කා, කිරිදිවැල මහේෂිකා,සීදුවේ හන්දිය අසල සිටින අවතාරය ... යන සිද්දි)
  11. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    රැ 7.20 -8.00-මේ කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ මහසෝන් අවතාරය....හෝ ඔයවල් වල මාළු අල්ලන්නට පහර දෙන රලමහ අවතාරය ගේ බලපෑම් ය....(මේවා බොහොමයක් සිදුවන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය )
  12. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    රෑ 6.00-7.15- කාලවලදී අපට මුණ ගැහෙන්නේ සාමාන්‍ය මලගිය නෑදෑයන්ගේ ආත්මයි...(නිදසුනකට තම මිය ගිය සියා හෝ ආච්චිගේ කාමරය තුලින් බැදුම් සුවදවල් පැමිණීම .තනිව ගමන් කරනවිට මෙය දැඩිව දැනේ......නමුත් දැනෙන්නේ එම පවුලේ සාමාජිකයෙකුට පමණි නැතොත් අන් අයට දැනුනහොත් එතන අවතාර බලපෑම් නොමැත)
  13. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ඔබට හොල්මන් අවතාර පෙනෙන කාල සටහන
  14. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    (CCTV කැමරාව අසල මකුළු දැල් බැඳී තිබුන අතර එය සුළඟට සෙලවීමේදී දුමක් ලෙස පෙනුනි.)
  15. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මම ගත් කටටම "...ැරි, .......තිගේ පුතෝ, ගිහින් මාසෙකට සැරයක් වත් මකුළු දැල් කඩපිය..." කියලා කුණු හරුපෙන් ලස්සනට බැන්නා...
  16. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    Manager කාරයා ආපු ගමන් මගෙන් "මහත්තයා දැන් මොකද කරන්නේ...? හරි ප්‍රශ්නයක් නේද?" කියලා ඇහුවා...
  17. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ගාමන්ට් එකේ අයිතිකාර මහත්තයයි, එකේ managerටයි එන්න කිව්වා...
  18. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    කඩේ වැඩ කරන කෙල්ලෝ ඔක්කොම මාර මවිතෙන් cctv බල බල ඉන්නවා... මාත් සද්ද නැතිව ගාමන්ට් අයිති කාරය එනකම් හිටියා..

    No contents