1. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මටත් මාර ප්‍රෙහෙලිකාවක්... පස්සේ මම fast forward කරලා බැලුවා කොච්චර වෙලාවක් පේනවද කියලා.. උදේට ඉර එළිය එද්දි ඒක පෙන්නෙ නැහැ..
  2. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    එක පාරටම සුදු පාට දුමක් වගේ camera lens එක ඉස්සරහ පේන්න ගත්ත.. එක නිකං රෙදි වැලක දාපු සුදු දුමක් වගේ...
  3. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පාන්දර දෙකට විතර ලයිට් නිවද්දි infra red camera එකෙන් රෙකොඩ් වෙන්න පටන් ගන්නවා.. එකෙන් පේන්නේ කළු සුදු විතරයි..
  4. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    හොල්මන් දැකලා නැති මට මාර කුතුහලයක් ආවා. පස්සේ මම කඩේට ගිහින් CCTV එකෙන් පෙන්නන්න කියලා කිව්වා..
  5. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ටික දවසකට පස්සේ මේ අය කඩේ හොල්මනක් තියෙනවා කියලා කියන්න පටන් ගත්තා... කෙල්ලෝ තනියම වැඩ කරන්න බැහැ කියන්න පටන් ගත්තා... රෑට ලයිට් නිවන කොට CCTV එකෙනුත් පේනවා කියලා කියන්න පටන් ගත්තා..
  6. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    අපට රෙදි කඩයක් තිබෙනවා... එය ළඟකදී ගාමන්ට් එකකට අපි කුළියට දුන්නා.. ඒ අය කරන්නේ රෑ එළි වෙනකම් මහන එක.. හැමදාම එකේ වැඩ කරන අය රෑ දෙගොඩ හරිය වෙනකම් වැඩ කරනවා..
  7. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ඔබ ලංකාවට ආදරේ කරන ලංකාවේ කොල්ලෙක්නම් ,කෙල්ලෙක්නම් අනිවා සිරිලංකාව
  8. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ඌවට සුහද මාරුවක් දාගන්න හිතෙනවා..!
  9. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ඒ මූ වාසනාවන්තයිලු බන්, කොරියාවේ කොහේවත් මෙහෙම කෑම නෑලූ, කොහේ හරී වේලී වේලි හිටපු පකයෙක් කම්පැනියක වැඩට ඇවිත් වගේ...
  10. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    උගේ හැගීම් එක්ක ඌට ජීවත් වෙන්න දීපන්.... අපි දැකලත් නෑ බීලත් නෑ කාලත් නෑ......
  11. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මූව ඇදලා දාපන් අනුකම්පා ලිස්ට් එකට.සෝමාලියන් කාරයෙක් පාන් දැක්ක වගේ
  12. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    අපෝ මූ බොන්න කලින් මෙහෙම නම් බිව්වට පස්සෙ අනිත් උන් ටික මුගෙ කටට ප්ලාස්ටරයක් ගහල කාමරේකට දාල දොර වහන්න ඇති
  13. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    Red lebal අපි කසිය ගානට දාලා ඉන්නෙ දොරේ. මුගෙ මුල් ලමා විය සන්වර්දනය වෙලා නෑ
  14. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    යකෝ බීම challenge කරන්න තරම් ලොකු කමක්ද ගෝතෙයෝ. කන්න නැති එකෙක්ට බනිස් ගෙඩියක් හරි අරන් දීල තව එකෙක්ට ඒක කරන්න කියල අබියෝග කරපිය. ඕක බීල තෝ වලලැම්මම යන තැනකටවත් සෙතක් වෙයි. තූ නොදකින් කාලකන්නි
  15. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පල පකො යන්න තොට මැජික් උනාට කන බොන කොල්ලොන්ට ඔවා මැජික් නෙමෙයි,මු අදමද කොහෙදො red lebal බිලා තියෙන්නේ.
  16. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ජීවිතේ පලවෙනි වතාවට බොන ඩෑල් එකක්😂😂ගොං ආතල් දෙන්න එපා ඕයි
  17. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මෙන්න මූ චැලේජ් එකක් දෙනව😂
  18. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ඔවු බන් පහුගිය දවස් වල 2 මූඩ් එකේ හිටියෙ.දැන් ආයෙම 1 මූඩ් එකේ.
  19. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    IF GUYS EVER GOT THEIR PERIOD

    No contents