1. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මොකක්ද බං සීන් එක
  2. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ඊට පස්සෙ උබ ඒ නංගිව පෙරලං ඔකාන ඔකාන ගියාඩ
  3. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    එක පාරටම ඇහැරුණා කීයාන්කෝ, කැරම් ගහන ගමන් නින්ද ගිහිල්ලා,ඒ බලද්දීත් අර අත මගේ උරහීසේ,පටගලා දුවන්න හදදදී.."අයියේ අයියේ මේන්න බීම එකක්" කියලා නංගීයෙක් මට බීම එකක් දුන්නා බලද්දී, බලද්දී අර අත ඒ නංගීයාගේ...
  4. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    දැන් මගේ උරහිස හයියෙන්ම හොලවනවා, මට නිකං සිහිය නැතිවේන්න වගේ,
  5. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ඒ අත හෙණ සීතලයී, නියපොතු රතුම රතුයී,
  6. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පිටිපස්සේ ඉදපූ එකා මගේ උරහීසට අත තිබ්බා,
  7. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    දැන් මට පිටිපස්ස හැරෙන්නත් බැ, ගල් වේලා වගේ,
  8. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    දුවන්න හැදුවත් කකුල් දෙක නිකං ගල් වේලා වගේ හෙලවේන්නවත් බෑ,
  9. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    දැන් එක මගේ ළගටම එනවා වගේ තේරුනා
  10. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    පිටිපස්ස බලාගෙන ඉස්සරහාට පස්සෙන් පස්සෙට යන්න ගත්තා, ටික වේලාවක් යද්දී,මං පිටිපස්ස පැත්තේන් කවුරුහරි හයියෙන් හුස්ම ගන්න සද්දයක් ඇහෙන්න ගත්තා
  11. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    කරන්න දෙයක් නැතිම තැන,
  12. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ,මං පටගලා දුවන්න ගත්තා,ඒ ගමන පිටිපස්සේන් ආපූ අඩී සද්දේ දැන් කවුරුහරි දුවන් එනවා වගේ ඇහෙනවා,දැන් මං රබර් වත්තේ හරියටම මැද,
  13. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    ආයේ ටිකක් දුර යද්දී ආයේ පිටිපස්සේන් අඩී සද්දයක් ඇහෙනවා, මං එතනම නැවතුනා, ඒ අඩී සද්දේ ඇහෙන එකත් නැවතුනා,
  14. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    රබර් වත්ත අක්කරයක් විතර ලොකුයී,ටිකක් දුර එද්දී මට තෙරුනා කවුරුහරි පිටිපස්සේන් එනවා වගේ, මං පටගලා පිට්පස්ස බැලුවා ඒත් කවුරුත් නෑ,
  15. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    දැන් ටිකක් දුර ආවා කෙටිපාරක් තියෙනවා රබර් වත්ත මැද්දේන්, වටේන් ගීයෝත් ගොඩක් දුර යන්න තියෙන හීන්දා, රබර් වත්ත මැද්දෙන්ම ආවා,
  16. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    රෑ 1ට විතර ඇතී ඉන්නම බෑ, මළගෙදරින් යන්නත් බෑ රෑ හින්දා පොඩී බයකුත් තියෙනවා, කාටහරි කීයලා ගීයෝත් යන්න දෙන්නේ නැතී හීන්දා කාටවත් නෝකීයාම ගෙදර යන්න පිටත් වුණා...
  17. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    දැන් මළ ගෙදර ඉන්න බැරිම සීන් එකක් තියෙන්නේ,
  18. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මං වැඩිය ගනන් ගත්තේ නෑ,දැන් ඉන්නම බෑ බඩ රිදෙනවා, ඒ ගෙදර තිබ්බ බාත්රූම් එකට පවා ගීයා එත් අඩුවේන්නේම නෑ,
  19. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    අපේ කොල්ලේක් මාමා කෙනෙක් නැතීවේලා, කොල්ලෝ සෙට් එක ගියා මළගෙදර නයිටක් ගහන්න,කැරම් අතක් ගහන ගමන් ඉන්න කෝට පොඩ්ඩක් බඩ රිදෙන්න ගත්තා
  20. inspiron

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    2012-3-17 දීනයේ සිදුවුණ අද්භූත සීදුවීමක්,

    No contents