Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
The Blue Water Hotel වාද්දුව, අහල පහල අය
බස්සා ළ්දට එබුවද මන්ද කෙළි උදේ ම:lol::lol::lol:
dath kimbula
Post #17
Oct 1, 2013
Forum:
ElaKiri Talk!
The Blue Water Hotel වාද්දුව, අහල පහල අය
recon it man, they will worship you like a god!!
dath kimbula
Post #14
Oct 1, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
උඹේ සේල්ස් ටාගට් එක තොච්චර අඩු ද කියල හිතෙනවා. මම මැටීරියල් ගන්න යූ&කම්පැණි-සේල්ස් ටාගට් එක මාසෙකට ලක්ෂ 30යි. ඩොක්ටර් රෝහණ කරෙියවසම් ගේ කම්පැණි එකේ ටාගට් එක ලක්ෂ 50යි. මගේ රූම ගේ කම්පැනියෙ එකෙක් ගේ ටාගට් එක මිලියන්8යි!!
dath kimbula
Post #11,507
Oct 1, 2013
Forum:
ElaKiri Talk!
මතකයෙන් ගිලිහෙන ගීත - අසුරු සැනින් එක මොහො#
:(:(:(
dath kimbula
Post #5
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
Sri Lankan Banks in ‘Highest Risk’ Category !!!
ඌ විතරක් නෙවෙයි බං අපිත් වග කියන්න ඕන....... දෙන්න එකෙක් නැත්තං නොදී ඉන්න, නැත්තං කෑන්සල් කරල විරෝධය පළකරන්න....... අපි කරන මේ වඩා යහපත් යකා තෝරන එක වහාම නතර කරන්න ඕන........
dath kimbula
Post #49
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
Sri Lankan Banks in ‘Highest Risk’ Category !!!
නෑ බං:( මිනිස්සුන්ට ආර්ථික කළමණාකරන ක්‍රියාපිළිවෙත් ගේන්න බෑ...... ගේන ක්‍රමවලින් හොද එක තෝරකව ඇරුණු කොට............... හොර කරත් මෙච්චර හොර කරල දිනන්න බෑ බං........ අපේ රටේ මිනිස්සුන්ට විකල්පයක් සහ බලාපොරොත්තුවක් නෑ.... අපේ රටේ මිනිස්සු පව්!!
dath kimbula
Post #46
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
රෑ 11 පහුවෙලා,රෝස මල් සුවද හදුන්කූරක් පත්තු කරගෙන, ලයිට් ඩිම් කරලා, වොලියුම් 20ට විතර දාලා, අහල බලපං මොකද වෙන්නේ කියලා....... සෙනසුරාදාවක අහපං, නැත්තං ඍළග දවසේ වැඩට ගිහින් හමාරයි............:(
dath kimbula
Post #253
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
තැඹිලි-වයින් ගෙදරදීම හදමු
අම්මප ටිට්ටෝ උඹටත් ඕන නැති මළදානයක් නෑනේ බං:eek:
dath kimbula
Post #604
Sep 30, 2013
Forum:
Recipes and Showcase
ටිකක් සිහියෙන් යමං මේ ඩිංගේ....... කාලේ අන්තිම නරකයි..............
ටිකක් සිහියෙන් යමං මේ ඩිංගේ....... කාලේ අන්තිම නරකයි..............
dath kimbula
Profile post
Sep 30, 2013
Sri Lankan Banks in ‘Highest Risk’ Category !!!
විකල්පයක් නැති නිසා.....නැත්තං මහින්ද හෝ මහින්ද ගේ රොත්ත බුරුත්ත් හොද නිසා නෙවෙයි........ මේ ආණ්ඩුව පවතින එකට 80%ක් වග කියන්න ඕන මේ රටේ තියන නපුංසක විපක්ෂය........
dath kimbula
Post #41
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
Sri Lankan Banks in ‘Highest Risk’ Category !!!
ෂැන්ග්‍රිලා අකුලං ගියා කියල සහ තවත් ඉන්දියන් ආයෝජකයෙක් අලි පොල්ක් තියල මාරු වෙලා තියෙන්නේ දැන්........... මුං ගේ ආර්ථික කළමනාකරණය නම් හොදයි බල්ලෙක් ගේ *කේ එල්ලන්න.............. තව අවුරුදු 2ක් යන කොට කෙළවෙන්න පටන් ගන්නේ..........හැබැයි එතකොට ඡන්දයක් එනවා...... කියන්න තියෙන්නේ විකල්ප...
dath kimbula
Post #40
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
5ක් වත් දීපු එක ලොකු දෙයක්......................:lol:
dath kimbula
Post #250
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
yako bookkuwak asse rinduwe ahawal ulawwatada? Umbata aulak ne neda?
yako bookkuwak asse rinduwe ahawal ulawwatada? Umbata aulak ne neda?
dath kimbula
Profile post
Sep 30, 2013
තැඹිලි-වයින් ගෙදරදීම හදමු
කෝ බොලේ.............. තව ම දවස් 10 ගිහින් නැද්ද? නැත්තං පංකසාලයා මාරු ද වයින් බෝතලෙත් ඇන්න...........
dath kimbula
Post #595
Sep 30, 2013
Forum:
Recipes and Showcase
http://www.elakiri.com/forum/showpost.php?p=15618520&postcount=201 හදලා ෆොටෝ එක්කම දාපං කෝ...
http://www.elakiri.com/forum/showpost.php?p=15618520&postcount=201 හදලා ෆොටෝ එක්කම දාපං කෝ ගෙම්බියේ..!!!!
dath kimbula
Profile post
Sep 30, 2013
EK Doctors .... need help
එක එකා ගේ කන ප්‍රමානෙට සාපේක්ෂව බඩවැලෙන් අවශෝෂණය වන ප්‍රමාණ වෙනස්. ටිකක් කෑවත් හුගක් අවශෝෂණය වෙන උන්ට නම් ඉතිං තුන්වෙලම කෑවොත් එච්චර ආයුස නෑ..... හිත හදා ගන්න එක උඹේ වැඩක්. මම නං හිත හදං ඉන්නේ.....උදේට විතරයි කන්නේ....අහපං කෝ මං ගැන දන්න මේකෙ ඉන්න උන් ගෙන්.....(දැන් අහන්න එපා හුළං බීලද ඉන්නේ...
dath kimbula
Post #13
Sep 30, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom