වැඩක් නෑ බං..............
උන් මොලේ තියනව, තියරිය තියනව, ප්‍රැක්ටිකලි මේක කරන්න බෑ උන්ට...නැත්තං උන් අර ඇමතිකම් 4 තියාගෙන වැඩ කරා නම් හරියට, මේ වෙන කොට මේ පර ආණ්ඩුව අල්ලෙ නටවන් තිබුණා උන්ට. උනුත් හිතුවෙ ඒ වෙලාවෙ උන් ගේ තියරිය ගැන විතරයි. ප්‍රාෙයා්ගිකව කරන්න තිබ්බ දේ කරල අමේ රටේ මිනිස්සු වෙනුවෙන්...