ah uncle oyath methanada Lolකෝ බොලේ..............
තව ම දවස් 10 ගිහින් නැද්ද? නැත්තං පංකසාලයා මාරු ද වයින් බෝතලෙත් ඇන්න...........
අම්මප ටිට්ටෝ උඹටත් ඕන නැති මළදානයක් නෑනේ බංah uncle oyath methanada Lol

ඉක්මනට හදාපිය.....දැං බොලව් ගෙදර ආවෙ..
තව ටිකකින් වැඩේ පටං ගන්නං![]()

)

දවසකට පසු...
ඔන්න දැං ඉතිං ඊයෙ මුට්ටිය ඇරලා සීනි කර කරලා දාලා... කලත්තලා දැම්මා නෙ...
දැං අපි පෙරමු.
ගොඩක් අය අහනවා මොකක්ද මේ පෙරිල්ල කොහොමද පෙරන්නෙ අනං මනං...
මෙතන ලොකූ දෙයක් නෑ බොලව් ...
සුළු සීන් එක්ක තියෙන්නෙ....
වයින් පෙරන ක්රම කීපයක් තියෙනවා.
අපි කරන්නෙ මෙහෙමයි. මීට වඩා වෙනස් විදි දන්න අනිත් යාලුවෝ අපිත් එක්ක ඒවා බෙදා ගනියි කියලා හිතනවා...
හරි.. වැඩේට බහිමු...
අපිට ඕනෙ කරනවා ඔක්සිජන් බටයක්. (ටිකක් මහත බට බං.. )
පොඩි පෙනේරයක්.
අර එදා හොදට වේලලා කරලා තිබ්බ අරක්කු බෝතල් සෙට් එක.
(හිස් අරක්කු බෝතල් නං නැති වෙන්න බෑ නේ)
ඉස්සෙල්ලම මුට්ටිය ඇරලා ඒකෙ උඩ පාවෙන මිදි, කරදමුංගු එහෙම ප්රවේසමෙන් අයින් කරන්න. කලත්තන්න නං එපා පුතෝ. කලත්තනවා කියන්නෙ යීස්ට් කැලතිලා අදත් පෙරන්න වෙන්නෙ නෑ
![]()
![]()
දැං ඉතිං අර බටේ අරං එක කෙරවලක් වයින් මුට්ටියේ උඩ හරියට.. ගෑවී නොගෑවී වගේ... දාලා..
අනෙක් පැත්ත බෝතලේට දාන්න.
බටේ දිගේ වයින් එන්නෙ නැත්තං ඉතිං බටේ උරන්න වෙයි
කටට යවා ගන්නෙ නැතුව ප්රවේසමට හොදේ...
මං කිව්වෙ වයින් මන්ඩි
![]()
දැං ඉතිං මුට්ටියේ අගට වෙනකංම උඩින් උඩින් බෝතල් ටික පුරවා ගන්නයි තියෙන්නෙ.
ඔයාලගෙ පහසුව සලසාගන්න එක පාර බෝතල් ඔක්කොම ලගට අරං තියා ගන්න.
![]()
දෙන්නෙක් වැඩේට හිටියා නං ගොඩක් හොදයි.
දැං ඉතිං බෝතල් ටික පිරිලා ඇති. ඒත් ඉතිං තාම බොර පාටයි නේ....
අයියෝ දැං මොකද කරන්නෙ....
හා හා කලබල වෙන්න එපා. දවසක් දවස් එකහාමාරක් යනකොට ඔය බෝතල් වල අඩියට මන්ඩි බහිනවා.
ඊට පස්සෙ ආයෙ අර චූටි බටේ දාලා වෙන බෝතලේකට පෙරා ගන්න.
ඒ කරනකොට අඩියේ තියෙන මන්ඩි අළුත් බෝතලේට ගන්න එපා. ඒවා විසි කරන්න.
ඉස්සෙල්ලම පෙරුවට පසසේ ආයෙ දවසකින් දෙකකින් පෙරන්න..
ඊට පස්සෙ ආයෙ සතියකින්.
ඊට පස්සෙ සති දෙකකින්,
මාසෙකින්,
මාස එකහමාරකින්.
අන්තිමට ඔයාලටම තේරෙයි අඩියෙ මන්ඩි නෑ කියලා..
හය හත් පාරක් (අඩු ගානෙ පස් පාරක් වත්.. ) පෙරුනම.. වැඩි හොදට පෙරහන් කඩදාසි දාලා පෙරන්න.
දැං ඉතිං දෙයියනේ කියලා අරං තියන්නයි තියෙන්නෙ.
උත්සව කාලෙට ප්රයෝජනයට ගන්න.
දැන්ම බොන්න ට්රයි කරන්න එපා.
අඩු ගානෙ දෙසැම්බර් මාසෙ වෙනකං වත් ඉදපල්ලා.
හොදම කොලිටිය එන්නෙ.. අවුරුද්දක් හෝ ඊට වඩා පරණ උනාමයි..
මේ තියෙන්නෙ එහෙම අවුරුද්දක් විතර පරණ උන බෝතලයක්.
මේක මං දැක්කෙත් අද. මීට කලින් දැක්කෙ නැත්තෙ හොද වෙලාවට
![]()
![]()
![]()
ඉතිං ඔන්න වයින් හැදීමේ මූලික ක්රියාවලිය ඉවරයි.
දැං ඉතිං කට්ටිය.. රෑට රෑට පෙරමු.
වැඩට ගිහිං ඇවිත් පෙරමු.
නිදා ගන්න කලින් පෙරමු.
කෑමට පෙර පෙරමු.
කෙල හල හල පෙරමු...
ජය වේවා..!!!

meh me naththalatavath apita enna kiyala oya bothalayak bonna denavada....දවසකට පසු...

book shops wala thiyenawa bnane kauruhari mata kiyanawada perahan kadasadi (filter papers) ganna thanak kiyanawada? please