ඉක්මනට ම බෙහෙතක් හොයා ගත්තොත් හොඳයි ඒ අය වෙනුවෙන්. තමන්ට දේවල් නෑ කිය කියා දුක්වෙන අයට මේ වගේ ජීවිතයට මුහුණ දෙන කොතෙකුත් අය දෙන්නෙ හොඳ ආදර්ශයක්. තමන්ට දේවල් තිබුණ කියල එහෙම නැති අයව කොන් කරන එක, එයාලට අවමන් කරන එකත් ඉතා නරක වැඩක්. තමන්ට වුණත් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියල දැනගෙන මනුෂ්‍යයෙක් ලෙස...