1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒකත් මං දැක්ක. එයාට බයිසිකල් පදින්න පුළුවන් ද දන්නෙ නෑ ඔය කියුවට. අහල බලමු :rolleyes:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් තරහ ඇවිස්සෙන එකක් වෙන්න ඇති. කොහොමත් ගැහැණු ළමයි එක්ක විහිලු කරන එක බයානකයි :lol:
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ඔව් වෙඩි තිබ්බනම් දැක්ක. ඕනම කෙනෙක් තුළ ඉතින් අඩු වැඩි ප්‍රමාණ වශයෙන් නපුරු කම තියනවනෙ. හැබැයි ඉතින් පෙටී පෙන්නන තරම්ම නපුරු නෑ වගේ :rofl:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙම ද? දැන් ඔයාත් එහෙම ගෞරව කරනව ද? වැඩිහි‍ටියෙක් වශයෙන් පොඩිහිටියෙක්ට දක්වන ගෞරවය වගේ එකක්? :rofl:
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: ඔයා වැරැද්දක් නොකරම ද බැන්නෙ? වැරැද්දක් කරලනම් ඉතින් වැරැද්දෙ ප්‍රභලත්වය කොහොම ද දන්නෙ නැහැනෙ :lol: එයා තමයි. එයාට කට්ටියම නපුරුයි කියනවනෙ. ඔයාත් කියන්නෙ එයා හෙන නපුරුයි කියල ද? :shocked:
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rolleyes: මගේ නම දාන්න කිවුවහම එයා දායි ද? ගැටලුවක් නෑ මටනම් කොහොමත් පිස්සුනෙ :rofl::rofl:
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මෙයා ඇත්තට ම සෑහෙන්න නපුරුයි ද? නපුරි කියන්නෙ :lol::lol:
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: බොරු ආදරයද? එහෙනම් ඉතින් ඔයා කියන දේ වෙන්න පුළුවන් තමයි. හැබැයි ඔයාට බයයි වගේ නේද? :rofl:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙම ත්‍රේඩ් එකක් දානවලු ද? එහෙම දානවනම් ඔයාලට ටිකක් පරිසම් වෙන්න වෙයි. මොකෝ පිස්සන්කොටුවෙ ඉන්න අය හැටියට ඕගොල්ලන්ගෙ නම් දාන්නත් බැරි නෑ :rofl::rofl:
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: අහ ඒ ත්‍රේඩ් එක නිසා. ඒකත් නරක නෑ. මෙයාට වැඩිය නම් වැටෙන්නෙ දාන ත්‍රේඩ් නිසා තමයි මං හිතන්නෙ :lol::lol:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එයාත් ඉරිසියාවට ද ඒ කතා කියන්නෙ? මං හිතුව අක්කට තියන ආදරේ වැඩි කමට කියනව කියල :lol::lol:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ithin biththare kiyanna heethuva mokak da? :lol: heethuvak nathuva ma da biththare kiyanne :shocked: kaage gahanu maayam valata da ravatila thiyenne? :rolleyes::P aasavatavath kavuruvath mata maayam daanne nahane :P
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කට්ටියට ම එක එක නම් තියනව වගේ. එහෙම නම් දාන්න හේතුත් ඇති නේද? :rofl:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක තමයි ඔය දැන් කියල තියෙන්නෙ වයසි‍න් පොඩි නෑ කියල. පෙනුමෙන් ලු තරුණ. :rolleyes:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කට්ටිය රැවටිල ඔයාට නංගි කියල කියනව ඇති හැමෝම එහෙනම්. පෙනුමෙන් පොඩි වෙන එකත් නරක නෑ. එතකොට ‍හිතෙන්? එ‍ත‍කොට කට්ටිය කියන්නෙ නපුරු නිසා වයසට යනව කියල ඉරිසියාවට ද? :shocked:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :sorry: ඔලුවට මක් වුණා ද? :shocked: එයා නිසා ද ඔයා වයසට යන්නෙ? ඇයි වැඩිපුර කේන්ති යන්නෙ එයා එක්ක ද? :lol::lol:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ කියන්නෙ වයසින් තාම පොඩියි ඒත් පෙනුමෙන් වයසයි කියල ද? :baffled:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හැමෝම වගේ කියන්නෙ. දැන් ඔයාම කිවුවෙ :lol: ටිකක් නපුරු වෙන්න ඕන තමයි ඉතින් ලෝකෙ ජීවත් වෙන්න. :yes::yes: දැන් පාඩුවෙ ඉන්න ඕන නිසා ද නපුරු වෙන්නෙ? :shocked: මෙයා ඉක්මනට වයසට යනව ද?
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපි කියුවෙ කවුද? :rolleyes: ඒ වුනාට මං දැකල තියෙන්නෙ ඔයා නපුරුයි කියල කට්ටිය කියනවනෙ :baffled::dull:
  20. Malinga

    What is the best Audio Format ever ?

    http://wiki.hydrogenaudio.org/index.php?title=Lossless_comparison ooke thiyanava godak deeval compare karala lossless codec vala.

    No contents