ඕකම නෙවේ. අර ad click කරන එකක්. ගත්තේ dollar 5යි. :P
ගොඩක් උන් එහෙමලු, මුලදී ඇම දීල පස්සේ වැඩේ අරන් බෑන් කරනවා. මුලදී පොඩි ගානක් ගන්න දෙනවා. පස්සේ ගන්න ඕනේ නම් ගොඩාක් ad click කරන්න ඕනේ. අන්තිමේ බෑන් කරනවා
බලමුකෝ.. මගෙන් පස්සේ එන එකාටවත් අසරණ වෙන්නේ නැතුව උට/ඒකිට ඕනේ දේ ඉගෙන ගන්න ක්‍රමයක්...