1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නයා වෙනස් වෙලා.... වෙනස සැපද?? :(
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අනිවා. කෝ සයෝ කේක් දුන්නද?
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දොයිද? ළමා...........යි
  4. jasz

    Meet The “Queen Of The Dark” 💇🏾 | Nyakim Gatwech

    බය හිතුනා සිංහලු :sorry:
  5. jasz

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    "ඔය පැලෑනේ තිබ්බට ඔහොම කරන්න හොද නෑ මහත්තයෝ, මෙහෙම කරොත් තමා හරියන්නේ" "මේ දොර පොඩි කරලා දාමු මහත්යෝ , අපරාදේනේ, අනික මෙතන පැලෑන තිබ්බට අතනට දාමු ඔය දොර" "ඔය පැලෑනේ තිබ්බ පලියට ටයිල් ගහන්න බෑ මහත්තයා, මේ ඇද වෙලා තියෙන්නේ ප්ලෑනේ අවුලක් ඇති" "සාලේ මුල්ලේ tile වලින් පෙනුනට පොඩි මුලු පරසක් වගේ...
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :baffled:, මොනා කියනවද මන්දා? ලැජ්ජාවේ බෑ
  7. jasz

    Happy Death Day - Trailer

    ශා ... එලම එකක් වගේ
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබ ලග හිටියනම් ලාවට පාරක් දෙන්න තිබ්බා අමාරුව දැනෙන්න :P
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හායි. ඔව් අනේ, කටුස් මහතාගේ දස්සකම තමා.
  10. jasz

    GAMING MOMENTS III

    :love::love::love::love::love::love::love::love::love::love::love:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අයියෝ අපරාදේ.. උදේ තව film තියෙනවා උගේ. පිස්සු කොර
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අයියෝ බන්, බලන්නම ඕනේ ෆිල්ම් සෙට් එකක් එකේ නළුවා කලේ. https://yts.ag/movie/the-dictator-2012
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙනං sorry තමා නෑ , genuine ඕනේ නෑ මම හිතන්නේ
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මුන්ට ප්‍රශ්න එන්නෙම නෑ, එක්කෝ යාලුවෙකුට, අදුරන කෙනෙක්ට :P
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :P පුළුවන් ;) දික්ටටර් බැලුවද?එකේ කෙල්ලොන්ගෙන් දොවන සින් එකක් තියනව අන්න film, ඒ නළුවාගේ අනික්වා බලලා තියෙනවද බන්. පිස්සු යකෙක් එහෙනං බඩු ඇති අනිවා...
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    windows ආයේ දාන්න කලින් windows repair කරාද. නැත්නම් කරලා බලන්න එක සැරයක්. ආයේ අළුතෙන් දානවනම් format කරලා දාන එකෙන් ලෙඩ අඩු වෙනවා. backup එකක් දැන්ම දාගන්න
  17. jasz

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    උබට දැනටම හිත්ගිහින් තියෙන්නේ අර මුලින් කිව්වා කෙනාවනේ? උබට හිතට හරියන කෙනාට දීපන්. හිතේ අවුලක් තියාගෙන පස්සේ ඇත්තටම අවුලක් ගියොත් උබට හිතෙයි අපරාදේ අරයට කියලා කරගන්න තිබ්බේ කියලා. කොහොමත් ඔයවගේ වටිනා වැඩකදී ලාබෙ වගේම quality එක හිතන්න ඕනේ. උබට සැටිස් වෙන්නම ඕනේ

    No contents