1. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මාත් ඒක තමා බැලුවේ. eng එකක් දින්නත් ඇති. මම හිතන්නේ නෑ wi ඔක්කොම දිනයි කියලා https://www.icc-cricket.com/rankings/mens/rankings-predictor/odi
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒකනේ අවුල... ඔව්නේ බන්, හොද අදායම් මාර්ගයක් ඕක :dull: ඇයි? එකත් ඇත්ත, මෙහෙ ඉදල ඉතුරුවක් නෑ වගේ දැනෙනවා බන්
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕක හැම field එකටම පොදු වෙලා. මමත් ලංකාවේ job එකට සොට් එක දෙන්න කියලා හිතන් ඉන්නේ
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උන්ගේ service එක අන්තිමයිලු බන්. slt එකෙත් service හරි නෑලු. හැබැයි bell තරම් චාටර් නෑලු. dialog නම් හොද service එකක් දෙනවා අපේ පැත්තේ, ඒත් පාඩුයි
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපෝ... මු මේ අපි වගේ එකෙක්නේ.. මම හිතුවා සල්ලිකාරයෙක් කියලා.. 7788 ගෙන් ඇහුවද? :yes:
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    bell 4g ලාබයි, බයයි
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    5ත් 7ත් අතර බලපන් cab එකක් හොයාගන්න තියෙන අමාරුව. දවසක් කොල්ලුපිටියේ ඉදලා townhall යන්න එකක් නැතුව හිටියා
  8. jasz

    මම තාත්තා කෙනෙක්

    දුකත් හිතෙනවා wish කරලා තියෙන හැටි දැක්කම. ඔක්කොම බොක්කෙන්ම wish කරලා .මේවගේ ආරංචියක වටිනාකමක් තියෙන නිසානේ එහෙම wish කරන්නේ. ඒවා විහිලුවට ගන්න එක හරි නෑ :sorry:
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ... මන් හිතුවේ වෙන system එකක් ඇති කියලා :yes:
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කියපන් බලන්න අපිටත් දැනගන්න :oo:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බීච් නම් වැලි වැලි නම් කටුස්සා :baffled:
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    kazeem කාරයා මේකේ උන්ව අවුස්සලා ආතල් ගන්නේ, උගේ සමහර වැඩවලින් මට තේරුණා උ මුස්ලිම් නෙවේ කියලා
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අම්මේ..මු කියන බොරු :P
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕකා මුල්ලිම් නෙවේ, තුවාන් කරයානම් මුස්ලිම් එකෙක්
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් පොලිය 28 වෙලා
  16. jasz

    <<අද මැතිව්ස් ඉල්ලා අස්වෙනවලු>>

    Chandimal is new captain of Sri Lanka national cricket team http://www.dailymirror.lk/article/Chandimal-is-new-captain-of-Sri-Lanka-national-cricket-team-132621.html the article was gone. :oo:
  17. jasz

    Mathews resigns

    Chandimal is new captain of Sri Lanka national cricket team http://www.dailymirror.lk/article/Chandimal-is-new-captain-of-Sri-Lanka-national-cricket-team-132621.html the article was gone. :baffled:
  18. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අනේ මුගේ හර්ඩ් ටෝක් ... ඒ එකක්වත් හාර්ඩ් නෑ චීයා... හා...
  19. jasz

    <<අද මැතිව්ස් ඉල්ලා අස්වෙනවලු>>

    අන්න හරි... ඔක්කොම අයින් කරලා උන්ගේ team එකක් හැදුවනන් ලොවත් හැම match එකක්ම දිනනවා
  20. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම හිතුවා ලිද ගාව රැකලා ඉන්න ගිහින් කියලා....

    No contents