හ්ම්ම් ... හ්ම්ම්ම්
උදෑසනින් වැඩපොල වෙත දිව යන්නේ..
හවස් වෙනතුරුම එහි වැඩ කර දෙන්නේ...
ආයේ හවසටයි ගෙදරට පැමිනෙන්නේ...
හැම දෙන ඔහොම නෑ මදකට දැනගන්නේ...:rolleyes::yes:;)
රෑ ජාමයේ වැඩ මුර කරමින් නිතර....:dull:
හ්ම්ම් හ්ම්ම කියන බස්සෙක් මෙහි එයි මිතුර....:dull:
වැඩි සද්දයක් නෑ මූ කවුරුත්...