1. Dinushasankalpa

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    නැති තැන් කල් බලලා කේලම් කියමින් නොම යන්න.... ඇති විට හමුවී මුහුනට ඇති අදහස පවසන්න.......... සිතු දේ නොම වෙයි ලෝකය කැරකෙන බව දැනගන්න... ඉද හිටවත් දකින දෙයක් පද හතරෙන් අගයන්න....
  2. Dinushasankalpa

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    හර සුන් පද නොයොදා එළිවැට සුරැකිව ගලපන්න..... මර නින්දෙන් ඇහැරෙනවා වගෙ අදහස් නොයොදන්න.... සරල සුගම සොදුරු සිතින් නිහඩ සිතක් කලඹන්න..... අවිය වදන් වැල් අතරයි නිති එය සොයලා යන්න ....:cool::yes:
  3. Dinushasankalpa

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    දිය ඇලි බලන්නට කදුකරයට යන්නේ... මුහුදක් බලන්නට රට වට කැරකෙන්නේ... සද්දන්තයන් පින්නවලින් හමුවෙන්නේ... කවියක් ලියන්නට මේකටමයි එන්නේ... :cool:
  4. Dinushasankalpa

    උපත-විපත

    බොහොම ස්තූතියි ඔයාට :D:yes:
  5. Dinushasankalpa

    උපත-විපත

    ඔය මැද ඉර ඇතුලෙ ඉන්නෙ ටිකේ දෙන්න පුළුවන් උපරිම යහපත් සතුටත් දීල, ගන්න පුළුවන් උපරිම යහපත් සතුටත් ලබාගන්න ඕනෙ :yes::yes: අනිවා... බොහොම ස්තූතියි මචං :yes::D
  6. Dinushasankalpa

    උපත-විපත

    බොහොම ස්තූතියි මචං :D
  7. Dinushasankalpa

    උපත-විපත

    තෑන්කූ බං.. සිරා.. :baffled: අපි මැරෙනවා අපිම දන්නෑ :dull:
  8. Dinushasankalpa

    උපත-විපත

    :dull::dull:
  9. Dinushasankalpa

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    නිසසල රැයකි සද වට තරු හිනැහෙනවා.... පිනි බිදු තන මතින් අදුරේ දිලිසෙනවා......... සිසිලැල් සුලගකින් තුරු ලිය සෙලවෙනවා... මා පැතු කුමරි නිදි යහනේ සැතපෙනවා.....:rolleyes:
  10. Dinushasankalpa

    තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

    ජයලලිතා මොට්ටි හෙලා දකිමු
  11. Dinushasankalpa

    EK Married Club-5

    වැඩක් සෙට් උනා මං යනෝ :cool::cool:
  12. Dinushasankalpa

    EK Married Club-5

    අයියට විතරයි අයියෙ මගෙ පරම පිරිසිදු චේතනාව තේරුනේ :love::love:
  13. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes: උඹ තියනවා වගේ නං නෑ.. අපි බොහොම සමාදානෙන් ඉන්නෙ :yes::cool:
  14. Dinushasankalpa

    EK Married Club-5

    එහෙම හිටියත් සැපයි ඕයි කොස්වත්තෙං කවුපි කෙල්ලෙක් බදිනවට වඩා :rofl:
  15. Dinushasankalpa

    EK Married Club-5

    අහෝ.. කිමෙක්ද මේ තෙපලන්නේ... රිලවුන් විකුණා හෝ ආදයම් වැඩි කර ගැනීමට ඇත්නම් :rolleyes::rolleyes:
  16. Dinushasankalpa

    EK Married Club-5

    :rofl::rofl: :baffled::baffled: :dull::dull: වරදක් කලත් සිතකින් නොවේ.. ලාභයක් ලබන්නයි අදහස් කලේ :rolleyes::love:
  17. Dinushasankalpa

    EK Married Club-5

    නෑ වෙන රිලවෙක්ව ඉස්පිරිතාලයක් පැත්තෙං ඉම්පොට් කරලා දෙන්න බැලුවෙ :frown:

    No contents