ඉන්කම් ඩොලර්ස් වලින් එනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ අපායේ හිටියත් , මෙහෙ එක එක රෙස්ට්‍රික්ශන්ස් වැටෙයි , ඒත් ආතල් එකේ ඉන්න පුලුවන් සල්ලි තියනවා නම් හෙන ගැහුවත් , කොහොමත් ෆික්ස් ඩිපොසිට්ස් වගේ සල්ලි දාන එක නවත්තලා Usdt වලින් වගේ සේෆ් වැඩ කරන්න ඕනි බයිනෑන්ස් වගේ එකක් එක්ක හරි රිස්ක් අඩු කරගෙන ...