හරි ආසයි නේද එහෙම වෙනවට ??? ජෙප්පෝ තාමත් හිතන්නේ ඔහොම තමයි


thread eka dapu ubenma thma ithm ahnna one..Kauda yako me gon modaya. ahapu modama kathawa. 2020 GDP eka (80.7bn) total loan eka tibbeth 2020 di (49.2bn) mehma tyeddi kohmd yako naya warike GDP ekata wada wadi wene?
may be haapenසිම්බාබ්වේ , සියෙරා ලියෝන් වෙනවා . කැට තියලා කියන්නේ . පස්සේ සිවිල් කැරලි එනවා ඒවා යුද්ධයක් වෙනවා. ආන්ඩුව හමුදාව භාවිතා කරනවා කැරලි මැඩපවත්වන්න . කලුජූලිය 2
Income eka dollar eken awata wadak na bro badu ganan giyoth. ethkot wene (real income) eka adu wena eka. ketiyenma kiwot ( salary eka ptta gaanak tibata ganna pulwn badu pramanya adu wena eka) eth sapeksha normal income method ekt wada e widiha tikk hodaii.ඉන්කම් ඩොලර්ස් වලින් එනවා නම් කිසිම ප්රශ්නයක් නෑ අපායේ හිටියත්
eka Depend wenw bro minisungen minisunta.Nothing Feels like home
Ow aniwarensingapore wei.
![]()
------ Post added on Sep 27, 2021 at 9:43 PM
චයිනීස් පාස්පෝර්ට් ලැබෙයිඑක ප්රශ්නයක් තියෙන්වා. ලංකාවේ දිගටම ඉන්න පුලුවන් වෙයිද? 2025 වෙනකන් වත්? ණය වාරිකේ දල දේශීය නිශ්පාදනයට වඩා වැඩී
2021 දී. ඩොලර් එක නගිනව.
ග්රීසියේ වුනා වගේ අපේ සල්ලි බැංකුවෙන් ගන්න බැරිවෙන සීන් එකක් නෙවේද ඉස්සරහට වෙන්න යන්නෙ.
එහම උනොත් living cost තරමක් අඩු රටකට පනින එකද කරන්න ඕනේ?
ඒත් ලන්කාවෙමයි ඉන්න ඕනේ මොක්ද මේ මගේ රට ඒ උනාට ඉතින් ඔක්කොම ඉන්කම් එක බෑන්ක් වලට එනකොට ගන්න බැරුව හිර උනොත් තමා.
ඉතිරි කරනවනම් සල්ලි බැන්කු වල නොදා ඉන්න එක තමා හොදම දේ. පුලුවන් තරම අවදානම් අඩු ආයොජනවලට දාන්න තමා වෙන්නේ. ඉඩම් වගේ
ඩොලර් එක 400යිඑක ප්රශ්නයක් තියෙන්වා. ලංකාවේ දිගටම ඉන්න පුලුවන් වෙයිද? 2025 වෙනකන් වත්? ණය වාරිකේ දල දේශීය නිශ්පාදනයට වඩා වැඩී
2021 දී. ඩොලර් එක නගිනව.
ග්රීසියේ වුනා වගේ අපේ සල්ලි බැංකුවෙන් ගන්න බැරිවෙන සීන් එකක් නෙවේද ඉස්සරහට වෙන්න යන්නෙ.
එහම උනොත් living cost තරමක් අඩු රටකට පනින එකද කරන්න ඕනේ?
ඒත් ලන්කාවෙමයි ඉන්න ඕනේ මොක්ද මේ මගේ රට ඒ උනාට ඉතින් ඔක්කොම ඉන්කම් එක බෑන්ක් වලට එනකොට ගන්න බැරුව හිර උනොත් තමා.
ඉතිරි කරනවනම් සල්ලි බැන්කු වල නොදා ඉන්න එක තමා හොදම දේ. පුලුවන් තරම අවදානම් අඩු ආයොජනවලට දාන්න තමා වෙන්නේ. ඉඩම් වගේ
ඉන්කම් ඩොලර්ස් වලින් එනවා නම් කිසිම ප්රශ්නයක් නෑ අපායේ හිටියත් , මෙහෙ එක එක රෙස්ට්රික්ශන්ස් වැටෙයි , ඒත් ආතල් එකේ ඉන්න පුලුවන් සල්ලි තියනවා නම් හෙන ගැහුවත් , කොහොමත් ෆික්ස් ඩිපොසිට්ස් වගේ සල්ලි දාන එක නවත්තලා Usdt වලින් වගේ සේෆ් වැඩ කරන්න ඕනි බයිනෑන්ස් වගේ එකක් එක්ක හරි රිස්ක් අඩු කරගෙන , Nothing Feels like home

Yess sometimes i just want to go abroad but sometimes i just want to live here . and i know who you are and i know what the hell you tryna do . PatheticIncome eka dollar eken awata wadak na bro badu ganan giyoth. ethkot wene (real income) eka adu wena eka. ketiyenma kiwot ( salary eka ptta gaanak tibata ganna pulwn badu pramanya adu wena eka) eth sapeksha normal income method ekt wada e widiha tikk hodaii.
eka Depend wenw bro minisungen minisunta.
