1. Malinga

    windows 7 partition software

    http://www.paragon-software.com/home/pm-express/download.html http://www.partition-tool.com/download.htm oya dekama hondai. free dekama
  2. Malinga

    Web design help

    oya vage design ekak haduvata passe eeka slice karala optimize karala code karanna ganna puluvan. HTML, CSS danagena inna venava eekata. naththum ithin Dreamweaver vage software ekak use karanna puluvan. eeth HTML, CSS danagena inna ekai vaasiyak venava.
  3. Malinga

    වින්ඩෝස් 7

    Windows 7 e vidiyata boot venna oona bootable ekaknum. CD ekakin windows 7 daanna bae. DVD ekak namai da thiyenne?
  4. Malinga

    paw vadi vunahamath kattiya mal kadanavane :P

    paw vadi vunahamath kattiya mal kadanavane :P
  5. Malinga

    ADVANCED ENGLISH

    මටනම් ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑ. ඒකනම් වෙලා තියෙන්නෙ ඉතින් මං ඉගෙන ගන්න උත්සහයක් දරන්නෙ නැති නිසා. කො‍හොම වුණත් අපේ කට්ටියට මේ මං දාන සයිට් වැදගත් වෙයි කියල හිතනව http://englishtips.org http://www.langacademy.net ඉංග්‍රීසි කථාව පුහුණු වෙන්න මේ වගේ ඒව ගොඩක් හොඳයි මං හිතන විදියට. ඕවල ඩවුන්ලෝඩ්...
  6. Malinga

    monaa ta da dan pin oona venne? ela ela jeevath venava kiyalanum peenava :P

    monaa ta da dan pin oona venne? ela ela jeevath venava kiyalanum peenava :P
  7. Malinga

    VGA card help!!! plz help...

    PowerColor kiyana eka gananum ahala nae. eeka nisaa hariyatama danne nae. Sapphire num godak kal indala thiyana Brand ekak. vena honda ma brand naththum Sapphire brand eka avulak nae.
  8. Malinga

    paw venne moko? :P dan malli moko karanne me davasvala?

    paw venne moko? :P dan malli moko karanne me davasvala?
  9. Malinga

    FB annoying Notifications !!!

    අපේ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. ස්තූතියි මේ ගැන එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට.
  10. Malinga

    Laptop help

    oyaa kiyanne sub-woofer ekak set karana eka gana da? naththum sound card ekak gana da?
  11. Malinga

    lap

    mona vage eevata da pavichchi karanne?
  12. Malinga

    SLT 8 Mbps vs. 512 Kbps

    ehema vai moko ithin oya vage package valata kattiyava maaru karanna e vage upakrama pavichchi karai. kohomath eyaala vadipura download karana ayava limit karanava kochchara nae kivvath.
  13. Malinga

    FRIENDZ HELP ME PLEASE !!!

    ethana yata deela thiyana link vala eeva download karala e e page vala thiyana vidiyata karanna. habai Uxtheme.dll eka patch karala inna vai apply vennanum eeva. oya vage deeval daganna eka mannum anumatha karanne nae. bohovita oya vage eevalin pc eka slow karanna ida thiyanava.
  14. Malinga

    SLT 8 Mbps vs. 512 Kbps

    70GB download karanavanum aluth eka kohomavath hariyanne nae. moko oyaa davas 5 yanna kalin limit eka pannagani :D
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හැමවෙලේම ඉතින් විහිලු තහලුම කරගන්න ඕනත් නැහැනෙ. සීරියස් දේවලුත් කථා කරන්න එපායෙ. :D හිහි අකමැතිනම් වෙනස් කරමු ඉතින්. රොක් වලට කැමති අයට පුළුවන් ඒ වගේ අහන්න. එයාලට රොක් වලදි තමයි ඒ ෆීලින් එක හරියට දැනෙන්නෙ. එක එක්කෙනාගෙ හැටිනෙ.
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපෝ මට මුකුත් වෙලා නෑ තාම ලොල්. මං තාම සිංගල්. කොයි බැඳීමත් සසර දික් කරනව තමයිනෙ. :D ඒක එක එක්කෙනාගෙ රුචිකත්වය හැටියට තමයි. සමහර අයට අර වගේ සිංදු ඇහැව්වම මනසට රොක් අහනවට වඩා හැඟීමක් එනව. රොක් එකෙන් ඒක වැඩියම ලබාදෙනව කියන්න බෑ. මොකෝ සමහර අයට රොක් අහන් ඉන්නවත් බෑ. ඉතින් එයාලට ඒකෙන් මොන හැඟීමක් ද...
  17. Malinga

    ◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

    :nerd: මාර හැපී වගේ. එහෙනම් ඔය සතුට නැති කරන්න හොඳ නැහැනෙ. දැන් ඔයා ඒ මට බැණ්නද ඉස්සෙල්ල? :shocked::dull:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං අහල, දැකල තියනව ඒ ‍වගේ අවස්ථාවල රොක් වලින් සැනසීම ලබන අය ගැන. හැබැයි තව අය ඉන්නව ඒ වගේ වෙලාවට ගොඩක් දුක හිතෙන හිමින් යන සිංදුවකින් සැනසීම ලබනත්. මනසේ ක්‍රියාකාරීත්වය තමයි ඉතින්. ජීවිතේ ඔහොම තමයි.
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පැහැදිලි නෑ. මොනව ද විකාර වැඩ? :D ආදරය කරන එක ද?
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇයි මං කියුව දේ වැරැද්දක් තියනව ද? නැත්තම් ඒක හරියට තේරුණේ නැද්ද? :):)

    No contents